Me aythnaya mokakda dannawada

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,861
    2,874
    113
    රජරට
    රටට ප‍්‍රශ්නයක්

    ආයතනය මොකක්ද කියන එක සල්ලි දාපු එවුන්ගේ ප‍්‍රශ්නයක්, හැබැයි මෙන්න මේ කරුණු දෙක රටට ප‍්‍රශ්නයක්

    ‘‘විශ‍්‍රාමිකයින්, ව්‍යාපාරිකයින්, පොලිස් නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන් කිහිප දෙනෙකු ද මෙම මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කර තිබූ බව පැවසේ.’’

    ‘‘තැන්පත්කරුවන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන්නේ ලැජ්ජාවට සහ බදු දැලට හසුවෙතැයි බියෙන් බව ඔවුන් සමග සාකච්ඡුා කිරීමේ දී අනාවරණය විය.’’
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,751
    4,367

    :yes:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,094
    26,556
    113
    Kandy
    ade sakwithi ranasigha wage seen ekak neda.oya wage game dena hati gana film ekak tiye tamil saturanga vettei kiyala baiscope ekeda zoom ekeda manda dakka tiyenawa
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෝඩ මිනිස්සු.....
    ඉස්සර ටීවී එකේ ඇඩ්ස් එහෙමත් ගියා ඕවට අහුවෙන්න එපා කියලා:no::dull::baffled: