පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
පෙරුමාල් බොරු කිව්වේ නැහැ. ඔන්න බලාගන්න




අර ලොස් පොලොස් කියන එකයි, ෆොරෙක්ස් ස්ට්‍රටජි නොදුන්න නිසා මගෙත් එක්ක තරහින් දත් අයියයි කියනවනේ මම පුස්සක් කියලා.. පුස්සක් වෙන්න ඇති, ටියුමර් එකක්නේ.. පිස්සුත් වෙන්න ඇති වීඩියෝ හදලා දාන්න.. මේක දාන්නේ මගේ වත්කමක් පෙන්නන්න නෙමෙයි.. මම මලත් මගේ ගැනියි, දරුවටයි ජිවිත කාලේ ඉතුරු කරලා යන්නේ.. ඒ නිසා පුස්සක් ද මම කියන එක හිතලා බලන්න. මේක මම කලේ හොස්පිටල් බෙඩ් එකේ ඉදන් මහා රෑ.. පිස්සු ඇති මට ඇත්තටම.. එත් උබලට දුන්නු ෆයිනන්ෂල් උපදෙස්, බොරු නෙමෙයි. මම මලත් මගේ දැනුමට ගරහන්න එපා. එච්චරයි ඉල්ලන්නේ..
 
Last edited:
  • Like
Reactions: wccryanrox

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
පොඩ්ඩක් ඉන්න යාලුවා. යුටියුබ් එකෙන් වීඩියෝ එක ප්‍රොසෙස් වෙනවා. විනාඩි 10කින් විතර හරි යයි..
 

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
4a100b94-376b-409f-8dc8-a484fb2f7cc4.png



ගුගල් එකත් මටමයි තියලා අරින්නේ.. එක ප්‍රොසෙස් වෙන්නේ හිමින්. මම හිතන්නේ ක්වික්ටයිම් වීඩියෝ එකක් නිසා කන්වර්ට් වෙනවා ඇති ස්ට්‍රීම් මිඩියා එකකට..
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    4a100b94-376b-409f-8dc8-a484fb2f7cc4.png



    ගුගල් එකත් මටමයි තියලා අරින්නේ.. එක ප්‍රොසෙස් වෙන්නේ හිමින්. මම හිතන්නේ ක්වික්ටයිම් වීඩියෝ එකක් නිසා කන්වර්ට් වෙනවා ඇති ස්ට්‍රීම් මිඩියා එකකට..

    :eek::eek:
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    pissu bn ubata...ubatanam athi ledak naha wage
    සල්ලි බොරු කිව්වට කමක් නැහැ.. මට වැදුනේ ඊයේ මුන් මම දුන්නු උපදෙස් බොරුයි කිව්වා.. මම මලත් උබලට මම ඊයේ ත්‍රෙඩ් එකක් දාලා කිව්වා ඩොලර් එකට වෙන දේ. කියක් හරි හොයාගන්න උබලට. එත් උබලා මගේ වලට හෙන ඉල්ලනවා..
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹ නිකන් අපේ God Scurvy ගේ කැම්පස් එකෙන් කොස් එකක් කරලා වගේ! :D

    anyway... Get well soon! good luck!
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ නිකන් අපේ God Scurvy ගේ කැම්පස් එකෙන් කොස් එකක් කරලා වගේ! :D

    anyway... Get well soon! good luck!
    මට සල්ලි වැඩක් නැහැ බන්.. දැනුමට ගරහනකොට රිදෙනවා.. මම වයිෆ් ජොබ් එක කරන නිසයි ෆ්‍රාන්ස් ඉන්නේ.. නැතිනම් කැනඩා ගිහින් අතක් පයක් හොල්ලන්නෙ නැතුව ජිවිත කාලේ පරම්පරා තුනකට කන්න සල්ලි තියනවා. සල්ලි නෙමෙයි ප්‍රශ්නේ..
     
    • Like
    Reactions: KOTA NIHAL

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Monada ban me karanne
    මම පුස්සක්ලු බන්.. මම මෙන්ටල් කේස් එකක්ලු.. සිංහලු කෙල්ලන්ගේ බෙල්ල මිරිකලා මරනවා.. බල්ලෝ උඩ බුරනවා ඒවා දැකලා.. නමුත් සිංහලු ඒවා වීඩියෝ කරලා යුටියුබ් දානවා.. කෙල්ල මැරෙනවා.. මම කැරි දෙමළා.. මම පුස්සක්.. මම මගේ ගැනිගේ බෙල්ල මිරිකුවේ නැහැ.. මම මලාට පස්සේ ජිවත් වෙන්න යුරෝ වලින් විතරක් පෙටි කෑෂ් 300000ක් ඉතුරු කරලා. එතකොට එක ඔප්පු කරන්න පෘෆ් ඉල්ලුවහම උබලට වීඩියෝ එකක් දැම්මම මම පොන්නයා.. අර බෙල්ල මිරිකලා කෙල්ල මරපු එකා හෙන පොර.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    5d8547c8-b5c7-4727-8a22-68c5ff428c13.png

    5d8547c8-b5c7-4727-8a22-68c5ff428c13.png




    වතුර ඉල්ලන්න දෙයක් නැහැ ඔයි.. 24X7 ෆ්‍රෙන්ච් නර්ස් කෙනෙක් බෙඩ්සයිඩ් ඉන්නවා.. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හෙල්ප් කලෙත් ඒ මනුස්සයා. උබලා වගේ ගෝත්‍රික ඉරිසියාකාරයෝ.. දැන් කොට නිහාල් වගේ උන් දුවගෙන එයි, නර්ස් ඇරියද බලන්න.. එහෙම සයිකෝ කේස් තියන උන් තමා මට පුස්සක් කියන්නේ..
     
    • Like
    Reactions: allrights