You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Modayek ne ban uba... etoro eke hoda trader kenek copy karanna tibbane ban ubata... me yakku copy kalata 
මොකක්ද මේ ඇත්තට?
චැට් තියෙන බ්ලොග් එකක්ද?
මොකක්ද මේ ඇත්තට?
චැට් තියෙන බ්ලොග් එකක්ද?
කිරිය ස්පීඩ් මදි නිසා අපි ටෙලිග්රෑම් චැනල් එකක් හදාගත්තා........ දැන් ඉතින් කිරියට වඩා මෙම්බර්ස්ලා ඉන්නේ පිට උන්. කිරියේ වැඩිම 10ක් 15ක් ඉඳියි FX කරන.
වෙනමම බ්ලොග් එකකුත් තියෙනවා, ටෙලිග්රෑම් ස්කූල් එකකුත් තියෙනවා 

. Telegram kiyanne viber , whatsapp wage App ekakda etakota ?
. Telegram kiyanne viber , whatsapp wage App ekakda etakota ?
ඔව් මචන්, ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකට ටෙලිග්රෑම් ඉන්ස්ටෝල් කරන් පොඩ්ඩක් ගිහින් බලපන් ඔය මන්දබුද්දීකයා කියන විදියේ දෙයක් වෙනවද කියල. මම මෙම්බර්ස්ලට කියලමයි තියෙන්නේ චැනල් එක වෙනින් තැන් වල ප්රමෝට් කරන්න එපා කියල.
නැත්නම් වෙබ් වර්ෂන් එකක් තියෙනවා. ඒක බලන්න.
ෆිල්ම්, වැල ඔක්කොම ශෙයා වෙන වෙනම සීන් එකක් තියෙන්නේ........ 
GTRZ වත් ලිදේ දැම්ම බවට පුරසාරම් දොඩවන ලින්ඩා නම් පල් හොරා..
කිරියෙන් එකතු වී කිරියේ ඇඩිමින්ඩටත් ලිදේ ඔබන ලින්ඩා නම් කෙලේගුන නොදන්නා පාහර බල්ලා...
කිරියේ උන්ගෙන් හොරකම් කර ගත්ත සල්ලි වලින් LINDA_ADERSON_22 නම් පරයා, ෆොරම් සයිට් එකක් ආරම්බ කර ඇත..
කිරියේ සාමාජිකයන්ගෙන් හොරකම් කරගත් මුදලින් කල ෆොරම් සයිට් එක..
Last edited: