lumai 920 උදවු

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    4න් එක බිම වෑටිලා screen එක කෑඩුනා.
    kandy වල කොහෙවත් හදන්ට නෑ,
    ගෙන්නලා හදලා දෙන්නන්ම් කිව 10000 ඔනි කිවා,
    e-bay හරි ali එකේ හරි මෙකට හරි යන ඩිස්පල්ය් එක හොයලා ඩෙන්ටකො,

    serch kalama godak wea enawa eth hari eka hoya ganata theren ne.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මගේ ගාව තියෙනවා බෝඩ් එකේ අවුලක් තියෙන 920 එකක්..
    ඒකෙ ඔරිජිනල් ඩිස්ප්ලේ තියෙන්නේ..
    කොලඹ එනව නම් වැඩේ කරන්න පුළුවන්
    ඩිස්ප්ලේ එක පලවෙනි හරස් වීදියෙ තියෙනවා 3500/=ක් වගේ වෙන්නේ චයිනීස් එක
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    මචං මගේ ගාව තියෙනවා බෝඩ් එකේ අවුලක් තියෙන 920 එකක්..
    ඒකෙ ඔරිජිනල් ඩිස්ප්ලේ තියෙන්නේ..
    කොලඹ එනව නම් වැඩේ කරන්න පුළුවන්
    ඩිස්ප්ලේ එක පලවෙනි හරස් වීදියෙ තියෙනවා 3500/=ක් වගේ වෙන්නේ චයිනීස්

    එක

    machoo ubta salli dunnoth ganta puluwanda


    Dr. Fone baluwada kandy?
    eka koheda thiyenne.



    thanks