එක බොරුවක් වහ ගන්ඩ තව බොරු සීයක් කියනව කියන්නෙ මේකට දැන් කෝ උබේ MT4 / 5 ස්ක්‍රීන් එක මේකෙ ????දැන් මේක මම MT ප්ලැට් ෆෝම් එකේ රෙකෝඩ් කරපු එකක් කියල පිලිගන්නෙ කොහොමද මොනාදෙ මේ හoගන්නෙ???????.
![]()

. ෆ්‍රී දෙන තැන පෙන්නපන්කෝ.......... මටත් ගන්න ඕන......


Seems like a animationMeka Mekata Excel Kiyayida Danne na eta passe. Onna Thoge as penne nathi nisa number change wena eka lokuwatama dala thiyenawa. Kata Puka Aragena Balapan
කෝ ෆොන්ස් ඉන්ඩිකේටර්ස් ෆ්‍රී දෙන තැන ලින්ක් එක. උඹ ජිවිතේට දැකල නැති ඉන්ඩිකේටර්ස් වල ස්ක්රින්ස් ෂොට්ස් ෆොටෝෂොප් කිව්වම සල්ලි දීලා ගන්න තැන ලින්ක් එකත් දැම්ම...... ෆ්‍රී දෙන තැන පෙන්නපන්කෝ.......... මටත් ගන්න ඕන......
![]()


Seems like a animation
![]()


රෙෆ් ලින්ක් වලින් ලක්ෂ ගනන් සල්ලි ලැබෙන කොට ඒක දිගටම තියා ගන්න ඇනිමේෂන් හදයිterumak nathi animation hadanna.![]()

මම කොහොමද පොටෝශොප් වලින් උබල හදන ඉන්ඩිකේටර් හොයන්නෙ ???? මට පැහැදිලි කරපන්කො ඇයි අර විඩියෝ එකේ අන්තිමට නම්බර් චේන්ජ් වෙන්නෙ නැත්තෙ ???? ඇයි බන් උබල මෙහෙම බොරු කරන්නෙ හොරාකාල ගන්න සල්ලි උබලට යාදෙයිද???


ඇයි මචන්?? ලක්ෂ්මන් ලින්ඩා කියල ඔප්පුකරන්නද??@LINDA උඹලගෙ ට්‍රේඩින් ඉතිහාසෙ myfxbook ශෙයා කරපන් බලන්න


අන්තිමට සිංහයාගේ සිංහ නාද බලු කෙදිරිලි බවට පත් උන ඒ කුජිත මොහොත ........එලියන්ගේ ඩෑෂ් බෝර්ඩ් ෆ්‍රී දෙන්නේ නැහැ පොන්නයෝ ...දැන්වත් පියවි සිහියට ආවද වහලා ....
පොන්න වෙලාම ගියා කොන්දක් නැති හිවලා ....
බල්ලෝ බුරති තවලම යති ...
අබියෝගය බාරගන්නේ නැහැ කියන්නේ උඹ පරාදයි ..මහින්ද වගේමයි මු පාර්ලිමේන්තුවේ බලය පෙන්නනේ නැතුව එකා පන්සල්වල බලය පෙන්නාලා මම අගමැතිලු ....දැන් පල දැන් ගිහින් ලිදේ පැනපන්




අපි ගරන ගමන්......... අද ඇහැරුන මිනිස්සු අරෝසාන් හම්බෙලා උපදෙස් අරගන්න.......
![]()
උබලගෙ තමයි බලු කෙදිරිය තියෙන්නෙ පොටෝශොප් ඉන්ඩිකේටර් හදල පොර ටෝක් දෙනව ..ඕන එකෙක්ට බලාගන්ඩ පුලුවන් උබලගෙ පොටෝශොප් ෆොරෙක්ස් කෙරුවාව.. ඒලියන් ඩෑශ් බෝඩ් ෆී දෙන්නෙ නැත්තන් අහවල් විදිහකටද උබල විකුනගෙන කන්නෙ ???? ඕව කියපන් ගිහින් ෆොරෙක්ස් නොදන්න උන්ට..උබලගෙ ගෲප් එකේ ඉන්න ෆොරෙක්ස් ගැන මෙලෝකෙ දෙයක් නොදන්න උන්ට නම් ඔය සුරන්ගනා කතා රෙපරල් ලින්ක් එකෙන් හොරා කන්ඩ පුලුවන් වෙයි..මට කියන්ඩ එන්ඩ එපා ඔය ටොන් පච..
ලින්ඩ ඉන්ඩිකේටරේ පෙන්නන්ඩ ඉමේජ් දැම්ම, ඒක පොටෝශොප්..
[#IMG]https://my.jetscreenshot.com/31072/20181211-2vmw-79kb.jpg[/IMG]
ලින්ඩ ඉන්ඩිකේටරේ පෙන්නන්ඩ් විඩ්යෝ දැම්ම, ඒකත් විඩියෝ එඩිට්න් සහ පොටෝශොප්වල එකතුවක්
[#YOUTUBE]c_QTTmQRNGo[/YOUTUBE]
ඇස් ඇත්තෝ දකිත්වා...


Seems like a animation
![]()
රෙෆ් ලින්ක් වලින් ලක්ෂ ගනන් සල්ලි ලැබෙන කොට ඒක දිගටම තියා ගන්න ඇනිමේෂන් හදයි![]()



ලින්ඩ හොරාකන්නෙ රෙෆ් ලින්ක් වලින්, ලක්ශ්මන් නම්න් පවත්වාගෙන ගිය කොපි තේඩින් වැහුනට පස්සෙ ලින්ඩ පරයගෙ දැන් තියෙන එකම ආදායම් මාරගය මාර්කට් එකේ රෙප් ලින්ක් තමයි...මෙන්න මෙහෙමයි නොදන්න උන්ව රවට්ටල ලින්ඩා කියන පාහර බල්ල 300$ 200$ ඩිපොසිට් කරවල කොමිසන් එකෙන් ජීවත් වෙන්නෙ..


අපි ගරන ගමන්......... අද ඇහැරුන මිනිස්සු අරෝසාන් හම්බෙලා උපදෙස් අරගන්න.......
![]()
දැන් ඇති.... කට්ටියට මහන්සි ඇතිනේ....... තව ටිකකින් සින්දුවක් අහමු.....
![]()

