ජනමතවිචාරණයක් එයි?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනමතවිචාරණයක් එයි?

    ජනපතිතුමනි ,ජනමතවිචාරණයකට අවශ්ය පසුබිම අද සවස සැකසුණි.රටට ආදරේ elakiri වාසිනි,ඔබේ ඉල්ලිම elakiriයටම පෙන්වන්න....රන්ජාගේ අනාවැකිය අද ඇත්තක් විය :yes::yes::yes:



    "1982 දෙසැම්බර් 22 දිනදී, 1982 ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය පවත්වන ලද්දේ, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6 කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දෙනු සඳහාය. එය පළමුවන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වෙයි. 1982 ඔක්තොම්බර් මාසයේදී, සය-වසරක නව නිල කාලයකට ජනාධිපති ලෙසින් තේරී පත්වූ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින්, මෙම ජනමත විචාරණය කැඳවන ලදි.
    ":cool::cool::cool:


    නීතීඥ අරුණ ලක්සිරි උණවටුන. B.Sc(Col),PGDC(Col)

    පාර්ලිමේන්තුව විසුරුවීමට 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීම මගින් රටට අත්වන වාසි…….

    1විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම.

    2ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම.

    3ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම.:cool::cool::cool:

    4සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නාජාතික ආණ්ඩුවක් නොවීම.

    5පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරවීම පමණක් වීම.:cool::cool::cool:

    6ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම.

    7ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම.

    8ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම.

    9විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කරජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම.

    10විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම.


    Capture1.jpg

    IE9Cfvu.jpg


    86 ක්‍රියාත්මක කරන්න පුලුවන් 85ට යටත්ව ..නමුත් 86ට අනුව ජනපති මහමැතිවරණයක් ඉල්ලා ජනමත විචාරනයක් ජනතාවගෙන් ඉල්ලන මොහොතක ඒක පනත් කෙටුම්පතකට සම්බන්ද නැති කරුණක් නිසා (ඒක එහෙමනම් ) 85ට යටත්වීමක් වන්නේ නෑහෑ .

    86 කොටසින් "ජනපතිට ජනමතවිචාරණයක් ඉදිරිපත්කල හැක්කේ පනත් කෙටුම්පත් සම්බන්දව පමණි " කියලා තිබ්බනම් 85ට සම්පූර්නයෙන් යටත් වනවා:P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාව අතේ.

    So let them to decide....
    to keep this UNP+TNA gov or to choose what they want by an election.

    නමුත් එක කරන්න ඕනේ ඔබතුමා කියා විදියට මෛත්‍රී ගේ පිරිමි කම පෙන්වන්න නෙවේ.
    ජනතා පරමාධිපත්‍ය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික සිද්ධාන්තය නිසා......
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාව අතේ.

    So let them to decide....
    to keep this UNP+TNA gov or to choose what they want by an election.

    නමුත් එක කරන්න ඕනේ ඔබතුමා කියා විදියට මෛත්‍රී ගේ පිරිමි කම පෙන්වන්න නෙවේ.
    ජනතා පරමාධිපත්‍ය කියන ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික සිද්ධාන්තය නිසා......

    ඔව්.ඔව්.ඒ වුනාට මේ මනුස්සයා තමන්ට බලය තියාගෙන රට විනාශයට එක්කන් යන්න හැදුවයි කියලා තෙරෙන් නැද්ද ? රට අස්ථාවර කරලා අන්තිමට ආණ්ඩුවකුත් නැති උනා රටේ ..:angry:බාගවෙලාවට මේවා අපේ මයිත්‍රි සෑර්ගේ දෙසපාලන ජවනිකා වෙන්නත් බෑරි නෑ ..
    :shocked:
     

    Pukku sami

    Banned
    Dec 13, 2018
    22
    2
    0
    Akkareyipaththu
    කැරි සිමෙන්ති පොන්නයෙක්ව ජනාදපති කරපු ඒ ගොන් රැල කෝ රිප්ලයි කරපියව්!
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    එහෙම ඕන ඕන වෙලාවට ජනමත විචාරන තියන්න ජනාධිපතිට බෑ.
    තව අවරුදු එකහමාරක් කොහොමත් ඉන්න වෙනව මොනා කරන්නත් .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම ඕන ඕන වෙලාවට ජනමත විචාරන තියන්න ජනාධිපතිට බෑ.
    තව අවරුදු එකහමාරක් කොහොමත් ඉන්න වෙනව මොනා කරන්නත් .

    :rofl::rofl::rofl:
    ව්‍යවස්ථාව කියවා එනු මැනවි.........
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    උඹ කියන්නේ ජනමතවිචාරනයක් තියන්න පුලුවන් කියලද ?? ඔකට විරුද්දව උසාවි යන්න බෑ කියලද ?
    :rolleyes:

    Yep. Mama hithannerh ehema thamai
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උඹ කියන්නේ ජනමතවිචාරනයක් තියන්න පුලුවන් කියලද ?? ඔකට විරුද්දව උසාවි යන්න බෑ කියලද ?
    :rolleyes:

    ඒ වුනාට ජනමතවිචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ, so no point.

    බලන්නකෝ මල්ලිලා වෙන දේ........
    මම උයාලට වඩා මේ අසික්ලන්තේ ජිවත් වෙලා තිනවනේහ් :P:P
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒ වුනාට ජනමතවිචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ, so no point.

    ජනමතවිචාරනයකට යන්නේ ඔය මේන්තුව කල් තියලා ...:yes:ඒක කල් තියන එක මයිත්‍රිට සිම්පල්:yes:
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,881
    3,125
    113
    Arangala
    ජනපතිතුමනි ,ජනමතවිචාරණයකට අවශ්ය පසුබිම අද සවස සැකසුණි.රටට ආදරේ elakiri වාසිනි,ඔබේ ඉල්ලිම elakiriයටම පෙන්වන්න....රන්ජාගේ අනාවැකිය අද ඇත්තක් විය :yes::yes::yes:

     

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    මම උයාලට වඩා මේ අසික්ලන්තේ ජිවත් වෙලා තිනවනේහ් :P:P


    එහෙනං ඔයා මාසයකට කලින් මේ තීන්දුව ගැන predict කලේ මොකක්ද? ඒක හරි ගියාද?
     
    • Like
    Reactions: trilobite007