ගුවන්_ලිංගික_අතවර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගුවන්_ලිංගික_අතවර

ඇමෙරිකාව: ගුවන් යානයක් තුළ ලිංගික අතවර කළ ඉන්දීය තරුණයෙක්ට වසර 9 ක සිර දඬුවමක්.



_104804148_a10a8c34-d44c-466b-a872-b4cd85420b9a.jpg



මගී ගුවන් යානයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ ඉන්දීය වැසියෙකුට ඇමෙරිකානු අධිකරණයක් විසින් වසර 9 ක සිර දඬුවම් නියම කරනු ලැබ තිබේ.


34 හැවිරිදි ප්‍රභූ රාමමූර්ති (Prabhu Ramamoorthy) නමැති ඔහු, අදාළ ගුවන් යානයේ සිය බිරිඳ සහ අතවරයට ලක්වූ කාන්තාව අතර අසුන් ගෙන තිබේ. එම අවස්ථාවේ තමන්ට නින්ද ගොස් සිටි බව පවසන අතවරයට ලක්වූ කාන්තාව, අවදි වී බලන විට තමා ඇඳ සිටි හැට්ටයේ සහ දිග කලිසමෙහි බොත්තම් ගලවා තිබූ අතර ඔහුගේ අත සිය ශරීරය මත තිබූ බව ප්‍රකාශ කළාය.
දඬුවම් විඳීමෙන් අනතුරුව ප්‍රභූ රාමමූර්ති ඉන්දියාවට පිටුවහල් කරන බව ඇමෙරිකාවේ ඩිට්‍රොයිට්හි පිහිටි ෆෙඩරල් අධිකරණය පැවසීය.


පැමිණිල්ලේ නීතිඥයින් ඉල්ලා සිටියේ, වරදකරුට වසර 11 ක සිර දඬුවම් ලබා දෙන ලෙසටය. කෙසේ වෙතත්, දිස්ත්‍රික් විනිසුරුවරයාගේ තීන්දුව වී ඇත්තේ, "මෙම ඉතා දරුණු වරදට" වසර 9 ක සිර දඬුවම් ලබා දීම ප්‍රමාණවත් වන බවය.



රාමමූර්තිට එරෙහි චෝදනා ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු පැවසුවේ, තමන් ද නිදා සිටි හෙයින් අදාළ චෝදනා පිළිගත නොහැකි බවය. පසුව ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිචිගන් ෆෙඩරල් අධිකරණය අවසර දී තිබිණි. නීතිඥයින් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ, සැකකරුට එරෙහිව බරපතළ ලිංගික අපයෝජන චෝදනා ඉදිරිපත් කළ බවය. ස්පිරිට් ගුවන් සමාගමට (Spirit Airlines) අයත් අදාළ යානය ගොඩ බැස්වීමට මඳ වේලාවකට පෙර තමන්ට වූ අපයෝජනය සම්බන්ධයෙන් අදාළ කාන්තාව පැමිණිලි කර තිබිණි.


මේ අතර, රාමමූර්තිගේ බිරිඳ චෝදනා කර ඇත්තේ, අදාළ කාන්තාව සිය සැමියාගේ දණහිස මත හිස තබාගෙන නිදා සිටි බවය. එම කාන්තාව වෙනත් ස්ථානයක අසුන් ගන්වන ලෙස ඔවුන් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ බව ද ඇය පැවසීය. එහෙත්, ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, තමන්ට වෙනත් අසුනක් දෙන ලෙස ඉල්ලා සිටියේ අතවරයට ලක්වූ කාන්තාව බවය. අතවරයට ලක්වූ කාන්තාව තමන් වෙත හඬමින් පැමිණ, ඇයගේ ඇඳුම්වල බොත්තම් ගලවා ඇතැයි කාර්ය මණ්ඩල සාමාජිකයෝ පැවසූහ. පසුව ඇයට ගුවන් යානයේ පසුපස වෙනත් ආසනයක් ලබා දීමට පියවර ගත් බව ද ඔවුන් සඳහන් කළහ.


BBC
 

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    me katha piliganne komada, gani eha patte iddi miniha kalisamata atha daida, anika gani thamange minihage danahise suddi nidagannakan uda balan hityada. :lol: Xfiles case ekak
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,542
    113
    Suddiy mui set wenna athi wife ta hore.wife oka dakinna athi.dekala ekiwa chatar karanna kalin suddi penala kiyanna athi rape kara kiyala
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,471
    25,749
    113
    වෙලාවට මූ මේ කවිය කියවලා හිටියා නම්...

    (මේකා එලිපිට )

    අවසර ලද රහස් තැන්, ගෑණු කවුරුද....
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මු වගේ උන් හන්දා දුඹුරු උන්ට ලොවෙත් කේස් වැටෙනවා :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    Dan inna indian karayo nam asahane thiyena aya. Samahara feministla innawa mewage wada karana
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Evidence nathuwa ehema puluwanda e wage loku punishment ekak denna? E gaanige complain eka witharaine thiyenne? :confused:

    Dan oya widihata api gihin kawuru hari boruwata kiwwath hire laginna wei :lol: e madiwata niskaaarane american unta kiyala aragannath wenawane dan muta :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,051
    113
    Ammo ganiyek laga ida gannath bayayi ne owa ahana kota.u aththatama kara nam ok.eth wife iddi u ehema karai kiyana eka piliganna baha neda
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    Ammo ganiyek laga ida gannath bayayi ne owa ahana kota.u aththatama kara nam ok.eth wife iddi u ehema karai kiyana eka piliganna baha neda

    :sorry: ඒකනම් ඇත්ත කතාව, දවසක අපිටත් මේ සීන් එක වෙන්න බැරිකමක් නෑ, කරුමෙට හරි මේ වගේ ගෑනියෙක් ලග සෙට්වෙලා complain කරොත් ඒකිගෙ චූව අස්සෙ බලහත්කාරෙන් ඇගිල්ල ගැහුවා කියල :confused: ?? සාක්ශිත් නැතුව කොහොමද මෙහෙම අවුරුදු ගනන් දඩුවම් දෙන්නෙ? ගෑනුන්ගෙ කටවචනෙ මෙච්චර powerfulද බන්?? :sorry:

    පිරිමියෙක් මෙහෙම සාක්ශි නැතුව complain කරොත් ගෑනුන්ටත් මේ වගේ අවුරුදු ගනන් හිර දඩුවම් දෙවන්න පුලුවන්ද බන්? :D
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    :sorry: ඒකනම් ඇත්ත කතාව, දවසක අපිටත් මේ සීන් එක වෙන්න බැරිකමක් නෑ, කරුමෙට හරි මේ වගේ ගෑනියෙක් ලග සෙට්වෙලා complain කරොත් ඒකිගෙ චූව අස්සෙ බලහත්කාරෙන් ඇගිල්ල ගැහුවා කියල :confused: ?? සාක්ශිත් නැතුව කොහොමද මෙහෙම අවුරුදු ගනන් දඩුවම් දෙන්නෙ? ගෑනුන්ගෙ කටවචනෙ මෙච්චර powerfulද බන්?? :sorry:

    පිරිමියෙක් මෙහෙම සාක්ශි නැතුව complain කරොත් ගෑනුන්ටත් මේ වගේ අවුරුදු ගනන් හිර දඩුවම් දෙවන්න පුලුවන්ද බන්? :D

    Feminist ලාගේ power එක තමයී. හොයල බලහන් false accuse case ගැන. පිස්සු හැදෙනව. ඒක වචනයයි කියන්න ඕනේ හිරේ දාලා තමයී පස්සේ පස්සේ ඇත්තද කියලා බලන්නේ. දැන් යන විඳියට පිරිමින් ට තමයී ගැනුන් ගෙන් පරිස්සම් වෙන්න වෙන්නේ. මොකුත් කරන්න ඕනේ නැ පරණ තරහක් තිබ්බොත් ඇති.
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun