![]()
Facebook ඉන්නකොට අාපු add එකක් මුන්ගේ අරමුණ මොකද්ද NGO වලින් සල්ලි වියදම් කරනවා අැති නේද.
ඕක ආව කියන්නෙ ශුවර් උඹත් ඒ පැත්තට පොඩ්ඩක් බර ඇති
කොල්ලොන්ගෙ profile වලට වෙලා පොටෝ බල බල ගොඩක් වෙලා ඉන්නව නේද ? 
add එන්නෙ උඹේ ගතිගුණ බලලඕක ආව කියන්නෙ ශුවර් උඹත් ඒ පැත්තට පොඩ්ඩක් බර ඇති
කොල්ලොන්ගෙ profile වලට වෙලා පොටෝ බල බල ගොඩක් වෙලා ඉන්නව නේද ?
![]()

ඊයා පිස්සුද බන් මම straight.Facebook එකට පිස්සු![]()

උබ ගූ ඇන් පියේ රෙජිස්ට්‍රර් වුනාද සාමාජිකයෙක් විදියට

හිටන් සමනල්ලු ටික නැගිට්ටුවා නේ ..දැන් උන් පාරෙමයි. බෝඩ් එල්ලන් ඉන්නේ අර..මේ දවස්වල එකවුන්ට් එහෙම පිරිලා ඇති හොඳට $$$$$$



