සුද්දො තේ ගේන්න කලින්් ලංකන් පීපල්ස්ල බීවෙ ඒවා.
what is ඉරමුසු ? herbal plant or something?
නෑ නෑ වෙන කෙනෙක්ටකාටද බං අර ලෙක්චරර්ටද ?![]()
නෑ නෑ වෙන කෙනෙක්ට
ලෙක්චර් කතාව ක්ලෝස්
උඹ එයාගෙන් ඇහුවද ? වෙන ලෙක්චරර් කෙනෙක්ටද ?උඹ එයාගෙන් ඇහුවද ?
Mn beela nahiramusu beema thiyanava neda man beela thiyanava niyamai
කොච්චරක් ද ?.පොඩඩක් වගේ නම් මෙතන තියනවා.අහු උනොත් නම් මම නෑ පුතේ...
ඒව වල්ලපට්ට නෙවෙයි බන්
https://www.google.com/maps/@7.2815582,80.6209338,3a,75y,90t/data=!3m7!1e2!3m5!1sAF1QipNJ7Y4BaDtoXtuT7P_e3ytB62HiAJkrqzT3I1dE!2e10!6shttps:%2F%2Flh5.googleusercontent.com%2Fp%2FAF1QipNJ7Y4BaDtoXtuT7P_e3ytB62HiAJkrqzT3I1dE%3Dw462-h260-k-no!7i4128!8i2322

අපේ වත්ත පිටිපස්සේ නම් තියනවා බං.. සතියකට එක පාරක් බොනවා තම්බලා හකුරු එක්ක![]()
ලොකු හදිස්සියක් නැත්නම් මට ලැබෙන්න සලස්වන්න පුළුවන්