Kandy walin Geyak one rent kata

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,080
    1,327
    113
    පේමන්ට් එකේ.
    2Bd room athi. Kandy or Suburb 6 months walata

    පේරාදෙණියේ මම බෝඩ් වෙලා ඉන්නවා ස්ටේෂම ගාවම. අලුතින්ම හදපු එකක්. උඩ තට්ටුව. ෆුල් කම්ප්ලීට්. කාමර 3යි. කාමර 3නේම ස්ප්‍රින්ග් මෙට්ට එක්ක ස්ප්‍රින්ග් ඇදන් 3ක්ම තියේ. කාමර 3ටම ඇටෑච් බාත්රෑම්. මම පෙබරවාරි වල බෝඩිමෙන් යනවා. ඕනනම් සෙට් කරන්නම් හැබැයි ගානනම් වැඩී බං.
     
    • Like
    Reactions: Thor2014

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    පේරාදෙණියේ මම බෝඩ් වෙලා ඉන්නවා ස්ටේෂම ගාවම. අලුතින්ම හදපු එකක්. උඩ තට්ටුව. ෆුල් කම්ප්ලීට්. කාමර 3යි. කාමර 3නේම ස්ප්‍රින්ග් මෙට්ට එක්ක ස්ප්‍රින්ග් ඇදන් 3ක්ම තියේ. කාමර 3ටම ඇටෑච් බාත්රෑම්. මම පෙබරවාරි වල බෝඩිමෙන් යනවා. ඕනනම් සෙට් කරන්නම් හැබැයි ගානනම් වැඩී බං.

    Wenama Geyak wage ban balanne..eka hariyana ekak na. btw Thanks