2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ සින්දුවේ පසුබිමේ ඇහෙන "ඩක්කු ඩුකුන් ඩක්කු ඩුකුන් බුකුන් බුකුන්" සද්දේ නැත්තන් හොඳ සින්දුව :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගෙ මොලෙ තව වැඩෙන්න...
    දැන් මොනවා හරි කරන්න..
    අපෙ වැට කොනෙන් කඩාගත්
    තඩි පොල්ලකින් ගහන්න..:dull:

    :shocked::shocked::shocked:
    ඔයාටමයි කියලා තියෙන්නේ ;)
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    මගෙ මොලෙ තව වැඩෙන්න...
    දැන් මොනවා හරි කරන්න..
    අපෙ වැට කොනෙන් කඩාගත්
    තඩි පොල්ලකින් ගහන්න..:dull:

    :P
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නන්දා මාලිනේගේ එක ඔරිජිනල් එක​. ඒක එපා. නදීක ගුරුගේ තමයි ඒක මියුසික් කරේ. එයා කියන ඕනිම version එකක් දෙන්න​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙ මොලෙ තව වැඩෙන්න...
    දැන් මොනවා හරි කරන්න..
    අපෙ වැට කොනෙන් කඩාගත්
    තඩි පොල්ලකින් ගහන්න..:dull:
    වැට කඩන්නේ නැතුව අර දොරපොල්ල හරි මෝල්ගහ හරි ගත්ත නං නරකද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගෙ මොලෙ තව වැඩෙන්න...
    දැන් මොනවා හරි කරන්න..
    අපෙ වැට කොනෙන් කඩාගත්
    තඩි පොල්ලකින් ගහන්න..:dull:

    එක වැට ඉන්නක් නෑ.. හැමෝම එක එක කඩාගෙන ඔලුවට ගහල විසික් කරලා ගිහින් :sorry::sorry::sorry: