අම්මටසිරි සාරා.......... පට්ට සින්දුවනේ.......![]()
![]()
පුටුවෙම නැටවුනා වගේ



අම්මටසිරි සාරා.......... පට්ට සින්දුවනේ.......![]()
![]()
පුටුවෙම නැටවුනා වගේ



කට හොඳ නැත්තන් බුලත්විට කාපන්....අත හොඳ නැත්තන් ...................
![]()



මේ සින්දුවේ පසුබිමේ ඇහෙන "ඩක්කු ඩුකුන් ඩක්කු ඩුකුන් බුකුන් බුකුන්" සද්දේ නැත්තන් හොඳ සින්දුව![]()

මතක නෑ![]()

මගෙ මොලෙ තව වැඩෙන්න...
දැන් මොනවා හරි කරන්න..
අපෙ වැට කොනෙන් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න..![]()




මගෙ මොලෙ තව වැඩෙන්න...
දැන් මොනවා හරි කරන්න..
අපෙ වැට කොනෙන් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න..![]()

වැට කඩන්නේ නැතුව අර දොරපොල්ල හරි මෝල්ගහ හරි ගත්ත නං නරකදමගෙ මොලෙ තව වැඩෙන්න...
දැන් මොනවා හරි කරන්න..
අපෙ වැට කොනෙන් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න..![]()
මගෙ මොලෙ තව වැඩෙන්න...
දැන් මොනවා හරි කරන්න..
අපෙ වැට කොනෙන් කඩාගත්
තඩි පොල්ලකින් ගහන්න..![]()



thread එකට සර්පයෙක් ඇවිත්හොරෙන් අහන් ඉන්න උන් සින්දුවක් ඉල්ලුවනම් නරකද
