2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද්ද දාන්නේ අයිස් පලම් ඇඩ් එකක්ද :rofl:

    හ්ම්ම් :rolleyes::rolleyes::rolleyes: රසගුනපිරි සුපිරිසිදු එවෙලේ දොවාගත් කිරි වලින් හදපු උණු උණු අයිස් පලම් ගැන.. :love::love::love: හොඳයි නෙහ්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම් :rolleyes::rolleyes::rolleyes: රසගුනපිරි සුපිරිසිදු එවෙලේ දොවාගත් කිරි වලින් හදපු උණු උණු අයිස් පලම් ගැන.. :love::love::love: හොඳයි නෙහ්...
    සෝනු නිගම් ව ගෙන්නලා මංගල මුදු තාලෙට ඇඩ් එක කරමු :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සෝනු නිගම් ව ගෙන්නලා මංගල මුදු තාලෙට ඇඩ් එක කරමු :P

    අපෝ................ අයිමත් මතක් කරා....... :frown::frown::frown::frown:

    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්
    වෝග් ජුවලර්ස්

    :baffled::baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේකේ "මගෙ ලග ඉදන් ලොකු ඇස් පියන් " කියන්නෙ....බකමුනෙක් ට ද දන්නෙ නැ නේද....:dull::dull:

    ඇස් දෙකට පියන් දෙකක් සෙට් කරලා එක ගහන්නේ :baffled::baffled:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක gay සින්දුවක්ද :baffled:
    නැත්නම් තේරුම දන්නා කෙනෙක් කියන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තරිදු මේ අපිට තව රික්වෙස්ට් එකක් ලබා දෙන්න කො....ඔයා වෙඩින් කේක් දුන්නෙත් නැනෙ අපිට:rolleyes::rolleyes:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මේක gay සින්දුවක්ද :baffled:
    නැත්නම් තේරුම දන්නා කෙනෙක් කියන්න

    අම්මපා මටත් ඕක හිතුනා...මම හිත්න්නෙ එක කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් ලවු ද කොහෙද...?
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සෝනු නිගම් ව ගෙන්නලා මංගල මුදු තාලෙට ඇඩ් එක කරමු :P

    ඉත පිනවනේ රූවඩවන අලංගාර මෝස්තරෛ ඔබත් යෙන්න මනාලියනි ඔබෙ මංකල මුත්තුව කන්න...
    වෝග් ජුවලස්.............
    වෝග් ජුවලස්...............