තුන්කොන් ආදරයක්ද කොහෙද නෙහ්අනේ මන්ද
අම්මපා මටත් ඕක හිතුනා...මම හිත්න්නෙ එක කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් ලවු ද කොහෙද...?
සමහර පද gay සින් එකක් වගේ හිතුනා

තුන්කොන් ආදරයක්ද කොහෙද නෙහ්අනේ මන්ද
අම්මපා මටත් ඕක හිතුනා...මම හිත්න්නෙ එක කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් ලවු ද කොහෙද...?

සමහර පද gay සින් එකක් වගේ හිතුනා![]()


මේ සින්දුවේ වචන නැද්ද![]()



මේ සින්දුවේ වචන නැද්ද![]()

මේක නිකම් අර පොඩි ලමයෙක් ව බලෙන් ස්ටෙජ් එකට නැග්ගුවාම කියන සිංදුවක් වගෙ.....හිතුන ගමන් පදයක් දෙකක් කියනවා...


මාත් කිව්වේ ඕකම තමා 

ස්ටේජ් එක උඩදී පද අමතකවෙලාද කොහෙදඔරිජිනල් එකේ වචන තියනවා. මේක ස්ටේජ් එකේ ප්ලේ කරන නිසා පොඩි වෙනසක් කරන්න ඇති![]()