2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තුන්කොන් ආදරයක්ද කොහෙද නෙහ් :baffled::baffled: අනේ මන්ද

    අම්මපා මටත් ඕක හිතුනා...මම හිත්න්නෙ එක කෙල්ලෙක්ට කොල්ලො දෙන්නෙක් ලවු ද කොහෙද...?

    සමහර පද gay සින් එකක් වගේ හිතුනා :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සමහර පද gay සින් එකක් වගේ හිතුනා :baffled:

    ගේ සීන් එකක් තිබිල කෙල්ලෙක් ජනේලෙන් දීපු සීන් එකක් වෙන්න ඇති එහෙනං :baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ සින්දුවේ වචන නැද්ද :baffled:

    මාත් සැහෙන්න වෙලාවක් අහන් ඉන්නවා බන් කියන පාටක් නෑ... උඋට හිතුනම පදයක් දෙකක් කියල නිකන් ඉන්නවා :baffled::baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේක නිකම් අර පොඩි ලමයෙක් ව බලෙන් ස්ටෙජ් එකට නැග්ගුවාම කියන සිංදුවක් වගෙ.....හිතුන ගමන් පදයක් දෙකක් කියනවා...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේක නිකම් අර පොඩි ලමයෙක් ව බලෙන් ස්ටෙජ් එකට නැග්ගුවාම කියන සිංදුවක් වගෙ.....හිතුන ගමන් පදයක් දෙකක් කියනවා...

    :lol::lol::lol: මාත් කිව්වේ ඕකම තමා :rofl::rofl: