2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ අර බකල පාත්තයා :dull::dull::dull:

    ඌ ඇවිදගෙන එනකොට තව රෑ වෙනවා.. කුරුල්ලා කියන්නේ නමට විතරයිනේ.. පියබන්න බෑනේ අසාවකටවත් :baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඌ ඇවිදගෙන එනකොට තව රෑ වෙනවා.. කුරුල්ලා කියන්නේ නමට විතරයිනේ.. පියබන්න බෑනේ අසාවකටවත් :baffled::baffled::baffled:

    අනෙ මංදා..පරක්කු වෙලා ඇවිත් කෑරලා වගෙ බෙරිහන් දෙවි:dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිතීමේ ආශාන්ති අරුට මොනවා හරි කරා ආයේ දෙකක් නෑ..
    කමෝන් ආශාන්ති,යා යා බේබි..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනෙ මංදා..පරක්කු වෙලා ඇවිත් කෑරලා වගෙ බෙරිහන් දෙවි:dull:

    එතකොට bbq පාරක් දාමු.. මම කෝකටත් දොර ළඟ උගුලක් ඇටෙව්වා :yes::yes: