අනිවා බන්... ඒ ඒ කාලෙට හිතට වැදුන සින්දු තියෙනවනේ![]()
ඒ වගේ ඒවා මතක් කරගන්න ඕනා

අනිවා බන්... ඒ ඒ කාලෙට හිතට වැදුන සින්දු තියෙනවනේ![]()

"ඔය රේඩියෝව පොලවේ ගහන්න කලින් හොඳ හිතින් එනවද නැද්ද" කියලත් ඇහුන වගේ![]()


මු යකෝ... මට පෙන්නේ උඹ තරිඳුගේ දොර ලගද ඉන්නේ කියන ඒවා ඔක්කොම අහගෙන![]()

අපිට හින්දි සිංදුවකුත් දෙන්න
ටැමිල් එකකුත් කමක් නෑ Munbe Vaa![]()
රේඩියෝව අස්සෙන් ඇහෙනවමු යකෝ... මට පෙන්නේ උඹ තරිඳුගේ දොර ලගද ඉන්නේ කියන ඒවා ඔක්කොම අහගෙන![]()
අර බල්ලන්ට වගේ මිනිසුන්ට ඇහෙන්නේ නැති සංඛ්‍යාත කටුස්සන්ට ඇහෙනව 
රේඩියෝව අස්සෙන් ඇහෙනවඅර බල්ලන්ට වගේ මිනිසුන්ට ඇහෙන්නේ නැති සංඛ්‍යාත කටුස්සන්ට ඇහෙනව
![]()


පඳුරා

මේ මනුස්සය ඩ්‍රීම් ස්ටාර් උනාට සින්දු කියන්න බෑ හැබැයි හොඳට.මේ සින්දුව නං ටිකක් හොඳයි