2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    "ඔය රේඩියෝව පොලවේ ගහන්න කලින් හොඳ හිතින් එනවද නැද්ද" කියලත් ඇහුන වගේ :baffled:

    මු යකෝ... මට පෙන්නේ උඹ තරිඳුගේ දොර ලගද ඉන්නේ කියන ඒවා ඔක්කොම අහගෙන :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මු යකෝ... මට පෙන්නේ උඹ තරිඳුගේ දොර ලගද ඉන්නේ කියන ඒවා ඔක්කොම අහගෙන :rofl::rofl:

    පරාලේ දිගේ ගිහින් හොරෙන් බලන් ඉන්නවා
    ඔහොම හිටියට හෙන වනචරයා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපිට හින්දි සිංදුවකුත් දෙන්න :yes::yes:
    ටැමිල් එකකුත් කමක් නෑ Munbe Vaa :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මු යකෝ... මට පෙන්නේ උඹ තරිඳුගේ දොර ලගද ඉන්නේ කියන ඒවා ඔක්කොම අහගෙන :rofl::rofl:
    රේඩියෝව අස්සෙන් ඇහෙනව :yes: අර බල්ලන්ට වගේ මිනිසුන්ට ඇහෙන්නේ නැති සංඛ්‍යාත කටුස්සන්ට ඇහෙනව :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මනුස්සය ඩ්‍රීම් ස්ටාර් උනාට සින්දු කියන්න බෑ හැබැයි හොඳට. :yes: මේ සින්දුව නං ටිකක් හොඳයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රේඩියෝව අස්සෙන් ඇහෙනව :yes: අර බල්ලන්ට වගේ මිනිසුන්ට ඇහෙන්නේ නැති සංඛ්‍යාත කටුස්සන්ට ඇහෙනව :P

    ඔව් ඔව් කොහෙහරි පඳුරක් අස්සේ රින්ගන් ඇති කන් දීගෙන... :baffled::baffled::baffled: පඳුරා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැමදාම ඔය දෑස හමුනොවෙන විට....
    නොසන්සුන් හිත තාම වාරු නැ මට......
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර.........
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නැ මට:yes:
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ මනුස්සය ඩ්‍රීම් ස්ටාර් උනාට සින්දු කියන්න බෑ හැබැයි හොඳට. :yes: මේ සින්දුව නං ටිකක් හොඳයි

    රාත්‍රිය නිදන්නම් සින්දුවත් ලස්සනයි