2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    issara pissuwen wage gahuwe oka

    ඔව් යකෝ.. එක පාරක් නෝමල් ගහල.. ඉති පාර චිට් ගැහුවා.... ගෙදර පැත්තේ පාරවල් වලට වඩා එකේ පාරවල් මතකයි බන්.. පොලිසිය එනකොට සෙනිකව පනින්නේ :rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෝනත් එක්කම ෂෝ එක කලානම් මොකෝ
    අහන්නත් කට්ටිය වැඩිවෙයි :rolleyes:

    අන්නේකනේ..... :rofl::rofl: ඔය ගෑනු දැරිවියකගේ කටහඬ ඇහෙද්දී හෙන සිරියාවයි :love::love:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්න මම ටොප් පෝස්ටර් වෙලාලු
    දැන් මට සින්දු 3ක් හම්බෙයිද


    :rolleyes::rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අන්නේකනේ..... :rofl::rofl: ඔය ගෑනු දැරිවියකගේ කටහඬ ඇහෙද්දී හෙන සිරියාවයි :love::love:

    හපෝ උබලා කෙළ හලද්දී කොහොමද රේඩියෝ කරන්නේ