ඔයාටත් ඔනි නම් සායක් ඇදන් එන්න......



අන්න මම ටොප් පෝස්ටර් වෙලාලු
දැන් මට සින්දු 3ක් හම්බෙයිද
ඉන්නකෝ ත්රිදුගේ නෝනා ආවට පස්සේ මන් ඉල්ලගන්න්ම්කො 2ක්

last program eke top poster kawuda kiyala aruta amathaka wela thiyewi e wenakotaඅපෝ................... අවුරුද්දක් බලන් ඉන්දපන්කෝ දැන්![]()
ඔව් යකෝ.. එක පාරක් නෝමල් ගහල.. ඉති පාර චිට් ගැහුවා.... ගෙදර පැත්තේ පාරවල් වලට වඩා එකේ පාරවල් මතකයි බන්.. පොලිසිය එනකොට සෙනිකව පනින්නේ![]()


tharinduwata wenada kiyana parisaraya pirisiduwata thaba gamu kiyanna ada amathaka una![]()

elakiri macho
අපෝ චීට් නම් පියාඹන්නත් පුලුවන් නේ


