2018 Dec-19- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාටත් ඔනි නම් සායක් ඇදන් එන්න......

    :dull::dull::dull:
    ඉන්නකෝ ත්රිදුගේ නෝනා ආවට පස්සේ මන් ඉල්ලගන්න්ම්කො 2ක්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull::dull::dull:
    ඉන්නකෝ ත්රිදුගේ නෝනා ආවට පස්සේ මන් ඉල්ලගන්න්ම්කො 2ක්

    සායවල් ද.....ඔව්..මගෙ ලග තියෙන්නෙ ත් එකයි නෙ....මටත් එක්ක ඉල්ලගෙන එන්න හොදෙ......:dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඔව් යකෝ.. එක පාරක් නෝමල් ගහල.. ඉති පාර චිට් ගැහුවා.... ගෙදර පැත්තේ පාරවල් වලට වඩා එකේ පාරවල් මතකයි බන්.. පොලිසිය එනකොට සෙනිකව පනින්නේ :rofl::rofl::rofl:


    අපෝ චීට් නම් පියාඹන්නත් පුලුවන් නේ :baffled::baffled:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     
    • Like
    Reactions: chathuranirmal

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අපෝ චීට් නම් පියාඹන්නත් පුලුවන් නේ :baffled::baffled:

    නෑ නෑ පියාඹන එක දැම්මේ නෑ.. ස්පීඩ් එකයි.. අන්ලිමිටඩ් ස්ලෝව් මෝෂන් එකකුයි... ස්පීඩ් කරලා ස්ලෝව් මෝෂන් දාලා පොලිස් කාර් එකකට අල්ලුමව අරු හඳේ :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: chathuranirmal