New IT Companies

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,266
    20,390
    113
    colombo witharak nathuwa anith palath walatath companies yanawanam hodai. godak ewunta colombo katta kanna ona na. colombo traffic ekath tikak hari adu wei

    එහෙනම් ඉතින් හදන්න ඕනි එක ටව්න් එකක් අල්ලන් IT hub එකක් වගේ....
    ඉන්දියාවේ බැන්ගලොර් වගේ....එහෙමයි කියලා හම්බන්තොට හදලා හරි යන්නෙත් නෑ.....කොහෙ හැදුවත් ට්‍රැෆික් එනවා බ්‍රො...IT උන් වර්ක් කරන්නේ 8-5 නෙමෙයි...හිතුන වෙලාවට එන ජාතියේ උන්....ඒ නිසා ගොඩක් උන් එන්නේ තමන්ගේ කාර් එකේ...පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් හොඳ වෙන්න ඕනි නැත්තන්..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙනම් ඉතින් හදන්න ඕනි එක ටව්න් එකක් අල්ලන් IT hub එකක් වගේ....
    ඉන්දියාවේ බැන්ගලොර් වගේ....එහෙමයි කියලා හම්බන්තොට හදලා හරි යන්නෙත් නෑ.....කොහෙ හැදුවත් ට්‍රැෆික් එනවා බ්‍රො...IT උන් වර්ක් කරන්නේ 8-5 නෙමෙයි...හිතුන වෙලාවට එන ජාතියේ උන්....ඒ නිසා ගොඩක් උන් එන්නේ තමන්ගේ කාර් එකේ...පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් හොඳ වෙන්න ඕනි නැත්තන්..
    mage point eka traffic newei. colombo katta kana wena pathi wala ewun gana. traffic scene eka bonus point ekak witharai :cool:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    colombo witharak nathuwa anith palath walatath companies yanawanam hodai. godak ewunta colombo katta kanna ona na. colombo traffic ekath tikak hari adu wei

    wedak ne ban oya gena katha karala:D api wage colabin pita anatha kukulanta colaba pihitama thama :(
     
    sumedha90

    Active member
  • Nov 1, 2014
    551
    45
    28
    Eight25Media
    Intervest Software Technologies kiyana company gena danna aya innawada?? me company kohomada hodaida?? working environment, working hours salary hodaida me company deke???
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    pearson,LSEG,syscolab,99X,MIT,Ebeyonds,Pickme, Zmessenger, salary stand eka anuwa order karmuda,Devops wage post ekakta. work-life balanace ekkama
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ASP MVC,angular ehema danna eun innawann intern thiyenawa ausi firm ekaka...kamathi eun pm ekak dapalla..