හා ඒවා කරන්නද පොන්න ආණ්ඩුව හැදුවේ ? කලින් කියන්න එපැයි![]()
ආ..... පිලිගන්නවා අප්පොච්චිගේ කාලේත් ඒවා වුනා කියල....... අන්න එහෙම වරෙන්......... මොකද මේක උන් රඟන්නේ කුඩු පලවෙනි පාරට දැක්කේ සමනල ආණ්ඩුකාලේ වගේ.................
හා ඒවා කරන්නද පොන්න ආණ්ඩුව හැදුවේ ? කලින් කියන්න එපැයි![]()
නෑ මං මේ නිකං අහන්නේ..... අප්පොච්චිගේ දූර කාලේ කන්ටේනර් ගනං අහුවුනේ පාන්පිටිද?? අර කට උක වෙලා ඉන්න එකා උගේ ලෙටර් හෙඩ් එකකින් කන්ටේනරයක් රිලීස් කරන්න කියලා ලිවුමක් ගහලා පචවුනා...... ඒ වුනේ මේ පාන්ඩුවේදීද??![]()



phoenxSL ube thathageyi ammagei hadiyawa uba katha karana widiyenma penawa. ow ubama thiya ganin. lamekge hadiya wa thirane wenne uge pawul pasubima matha. ubalata puluwan kunu harupa kiyanna witharai. molayak na deyak karaganna. deyak gana hithanna. uba methana kiyana ewa ubama thiya ganin.


ආ..... පිලිගන්නවා අප්පොච්චිගේ කාලේත් ඒවා වුනා කියල....... අන්න එහෙම වරෙන්......... මොකද මේක උන් රඟන්නේ කුඩු පලවෙනි පාරට දැක්කේ සමනල ආණ්ඩුකාලේ වගේ.................
මරුසිරා;24046626 said:ඉතින් බන් එකටනේ යහපලානේ ගෙනාවේ .කෝ අල්ලපුව කෝ ගෙන්නපු උන්ව හිරේ දැම්මද ? වැරැද්ද කවුරු කලත් වැරදියි .ඒකාලේ මර්වින් දුමින්ද වගේම දැන් රාජිත බදුරුදින් සෙට එක ඔය බිස්නස් එක කරනවා රාජ්‍ය බලයට මුව වෙලා![]()
මරුසිරා;24046626 said:ඉතින් බන් එකටනේ යහපලානේ ගෙනාවේ .කෝ අල්ලපුව කෝ ගෙන්නපු උන්ව හිරේ දැම්මද ? වැරැද්ද කවුරු කලත් වැරදියි .ඒකාලේ මර්වින් දුමින්ද වගේම දැන් රාජිත බදුරුදින් සෙට එක ඔය බිස්නස් එක කරනවා රාජ්‍ය බලයට මුව වෙලා![]()








හිටංට කියල රංගජීව මාරුකරගත්ත නේද . ඊලග ලෝඩ් එක කවද්ද එන්නෙ 


අවුරුදු ගානක් තිස්සේ කුඩු කන්ටේනර් ගණන් මාට්ටු එතකොටත් හිටන් හිටියනේ .උ හි ඉන්නේ නමට විතරයි .නෙවුස් එකේ තියෙන්නේ ප්‍රබල ඇමතිකෙනෙක් තමයි රන්ගජිවැව මාරු කරලා තියෙන්නෙන්
මම හරි වැරැද්ද නෙමයි යකෝ කියන්නේ. මේකේ ෆොනයෝ කුඩු පෙන්න පෙන්න අප්පොච්චි මාකට් කරනවා.. මොකා ගෙනාවත් රටට වෙන්නේ අපරාදයක්. මොකා ආණ්ඩුකරත් මේ රටේ කුඩුනන් යහමෙට තිබුනා........ ඒක මම කියන්නේ.
දැන් නීතිය හා සාමය බාර හිටංට නේද?? ඌ යූ එන්පී ද?? ගෙන්නුවේ රාජිතළු...... හිටං රාජිතගේ යාලුවෙක්ද ඕක වහන්න. එක්කෝ ඕව ඔක්කොම ඩීල්. ඔය රට හදන්න බෑ. පුරවැසියෝ හැටියට කරන්න පුළුවන් එකම දේ කනට එකක් ගහල හරි තමුන්ගේ ළමයි පරිස්සන්කරගැනීම.
මේවා පෙන්න පෙන්න එක එකා සුද්දකරන්න එපා. මහින්දත් කුඩ්ඩොන්ට සපෝට්, රනිලුයි සිරිසේනයිත් කුඩ්ඩොන්ට සපෝට්...... රට පෙරලන්න හදන ජෙප්පො ඇතුළු පාර්ලිමේන්තුවේ නිෂබ්ද සියලු පක්ෂ මේවට යටින් සපෝට්.......

මරුසිරා;24046717 said:අවුරුදු ගානක් තිස්සේ කුඩු කන්ටේනර් ගණන් මාට්ටු එතකොටත් හිටන් හිටියනේ .උ හි ඉන්නේ නමට විතරයි .නෙවුස් එකේ තියෙන්නේ ප්‍රබල ඇමතිකෙනෙක් තමයි රන්ගජිවැව මාරු කරලා තියෙන්නෙන්




ප්‍රබල හිටපු ඇමතියෙක් වෙන්න ඇති . නැත්තන් ලේකම් කෙනෙක් වෙන්න ඇති . ඒකනෙ හිටං අමාත්‍යංශෙ තියාගත්තෙ . දැන් බය නැතුව තව ලෝඩ් එකක් ගේන්න පුලුවන් .
UNP කාරයො කොහොමත් කුඩ්ඩො. පස්සෙ පැන්නට දුමියත් UNP





ප්‍රබල හිටපු ඇමතියෙක් වෙන්න ඇති . නැත්තන් ලේකම් කෙනෙක් වෙන්න ඇති . ඒකනෙ හිටං අමාත්‍යංශෙ තියාගත්තෙ . දැන් බය නැතුව තව ලෝඩ් එකක් ගේන්න පුලුවන් .


මරුසිරා;24046751 said:දැන් උබ කිය්ස්න්නේ මෙරජිත නෙමේ කිය්ස්ලද![]()
මරුසිරා;24046717 said:අවුරුදු ගානක් තිස්සේ කුඩු කන්ටේනර් ගණන් මාට්ටු එතකොටත් හිටන් හිටියනේ .උ හි ඉන්නේ නමට විතරයි .නෙවුස් එකේ තියෙන්නේ ප්‍රබල ඇමතිකෙනෙක් තමයි රන්ගජිවැව මාරු කරලා තියෙන්නෙන්![]()
මරුසිරා;24046717 said:


කුඩු සල්ලි රහ වැටුන එකා වේස ගෑනි වගේ තමයි...... කොච්චර අකමැති වුනත්, කොච්චර නවත්තන්න හැදුවත් කොච්චර රිස්ක් වැඩක් වුනත් නවත්තන්න බෑ....... ඒ සල්ලිය එන්නේ නැතිවුනාම පිස්සු වගේ.
හොඳයි පට්ටයි කියපු ප්‍රේමදාසගේ කාලෙත් කුඩු තිබුනා, ඌ මැරිලා ගුණක් දොසක් නැති විජේතුංගගේ කාලෙත් කුඩු තිබුනා, උන් පරද්දල ආපු චන්ද්‍රිකාගේ කාලෙත් කුඩු තිබුනා, ඒ අස්සේ මුක්කු ගහපු ෆොනිල්ගේ කාලෙත් කුඩු තිබුනා, අප්පොච්චිගේ කාලේ කුඩු යහමින් තිබුණා........ දැනුත් යහමින් තියෙනවා. යකෝ මෙච්චර කුඩු ගේන්නේ පාන් හදනන්ද??
දෙකක් දුන්නනම් ලොක්කෝ, ලොක්කොන්ගේ ලොක්කෝ හොයාගන්න බැරිද........ මුන් ඔක්කොම ඔය සල්ලි වලට වැහිලා කට උක වහං ඉන්නේ...........
මගේ යාලුවෝ ඉන්නවා රේඩ් කරලා බඩු පිටින් සෙට් අහුවෙලා ඒවා මහින්ද ලොක්කාගේ ආණ්ඩුවේ අනුදැනුමෙන් උන්ට යන්න දීලා. අන්තිමට අහුවුන උන්ම මේ රේඩ් කරන මිනිස්සුන්ව මරන්න කන්ට්‍රැක්ට් දීලා....... අන්තිමට මේ රජයේ නිලදාරින්ට හා ඒ අයගේ පවුල්වල සාමාජිකයින්ට ගැලවුමක් නැති තැන රිෆියුජි දාල පවුල් පිටින් රට යන්න සිද්දවුන. මේවා බොරු කතා නෙමෙයි. මම දේවල් කියන්නේ ප්‍රශ්න වුනොත් සාක්ෂි තියාගෙන.
ඕව තමයි යථාර්තේ...... ඕව රේඩ් කරන මිනිස්සු (හා ඒ අයගේ පවුලේ උදවිය) යුනිෆෝම් එක ගැලේව්වට පස්සේ ජීවත්වෙන්න පට්ට අවදානමකින්. පිටරටවල මේවා රේඩ් කරන්නේ මූනු වහං. කරපු එකෙක් හොයාගන්න බැරිවෙන්න. ඒකට ලංකාව........
මහා උත්තේ මිනිස්සු ඉන්න රටක් ඕක.........![]()



ඒක වෙන්න ඇති ලංසව බදාගෙන ඉබල ආවෙ ,දුමින්දව ආරක්ශක අමාත්‍යංශෙට පත් කරේ අගමැතිගෙ ලෙටර් හෙඩිං එකෙන් කුඩු කන්ටේනර් නිදහස් කරන්න ලියුම් යැව්වෙ . අනේ නිකන් ප්ලෑන් යන්න![]()