Prison Break එකේ Gay අය ගැන කියන්න පාවිච්චි කරපු උපමාවක්...
කඩු සටන්...
මේක දැම්මේ ඇත්තටම නම්, Phone එක එහෙමම පැත්තකට දැම්මත් කමක් නෑ.
මේ මගේ ජීවිතයටම බලපාන දෙයක් කියලා හිතලා බලන එක කොහොම හරි පාලනය කරගන්න.
අතට රබර් බෑන්ඩ් එකක් දාගන්න. එහෙම සිතිවිල්ලක් එනකොටම රබර් බෑන්ඩ් එක තදින් ඇදලා අතහරින්න තරු විසි වෙන්න.
එහෙම වෙන්න හිතන්නවත් එපා.
ජීවිතේ නාස්ති කරගෙන අන්ත අසරණ විදියට මැරිලා යන්න වෙන්නේ.
තමුන්ට පාලනය කරගන්න බැරි නම් මනෝ වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.
ඕක porn බලලා ආව එකක් නිසා සනීප කරන්න පුළුවන් වෙයි බොහෝදුරට.
Thanks rubber band seen eka Kara. Wadak une ne



