මචන්ලා මේකයි මම ඉන්නේ රට.මම දැන් ඉන්න තැන රෙපයාර් එකක් නිසා දැන් WIFI නැහැ.මාස 5ක් වගේ යයි රෙපයාර් එක ඉවරවෙන්න.එතකන් ඉන්ටෙර්නෙට් නැතුව ඉන්න බැහැනේ
.මෙහෙ මොබයිල් data 5GB දෙනවා 21MBS.5GB වලින් පස්සේ ඊලග මාසේ එනකන් 128 kbps වලට SLOW කරනවා.VIDEO එකක් තියා එළකිරි එකට එන්නත් අමාරුයි ඊට පස්සේ.මම ඊයේ 4G රවුටර් එකක් ගත්තා.මෙහෙ හොදම නෙට්වර්ක් එක එක්ක කතා කරා.ලංකාවේ සල්ලි වලින් මාසෙකට 8000ක පැකෙජ් එකක් තියෙනවා 600MBS+UNLIMITED.prepaid ඒවා තියෙනවා 2GB-10GB+ UNLIMITED 21MBS උනාට GB ඉවරඋනහම 128KBS SLOW වෙනවා.ඒවා අරන් තේරුමක් නැහැ.උබලා හිතන විදිහට 600MBS+UNLIMITED පැකෙජ් එක පාඩුද?

Last edited: