ත්‍රිවිල් මාෆියාවට තිත තබපියව්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ත්‍රිවිල් මාෆියාවට තිත තබපියව්

    මිනිස්සුන්ගේ සල්ලි ගසා කන ත්‍රිවිල් මාෆියාවට තිත තබපියව් ..ආණ්ඩු කොරන්න බලය ඉල්ලපු රනිල්ගේ සෙට් එක මේවට උත්තර දීපිය .. :angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ඉතින් උබලා කඩේ යන උන්මනේ pickme uber නැතිකරන්න ඕනා කියලත් කියන්නේ? මොකක්ද ඕයි මේ දෙබිඩි කතාව?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    මේ මාෆියාව නැති කරන්න රාවණාට විතරයි පුලුවන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් ටිකක් කල්පන්නා කරල බලපන්. ඒ මිනිස්සුත් නිකන් නෙමෙයිනෙ යන්නෙ. ත්‍රීවීල් ෆිනෑන්ස් ගෙවන්න තියෙනව, රෙපෙයාස් ආවම ඒව කරන්න සල්ලි යනව, තව එතකොට ත්‍රීවීල් එක වේස්ට් වෙන එක, ඕව යනකොට ගෙවෙනව ටික ටික. උඹද උන්ට ඕවට ගෙවන්නෙ.අනිත් අතට උගෙ මහන්සිය, වෙලාව ඒව ඔක්කොටමත් එක්ක තමයි අය කරන්නෙ උඹට අවුල්නන් බස් එකේ පලයන් කට්ට කාගෙන එතකොට හරිනෙ.........:angry::P:rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් ටිකක් කල්පන්නා කරල බලපන්. ඒ මිනිස්සුත් නිකන් නෙමෙයිනෙ යන්නෙ. ත්‍රීවීල් ෆිනෑන්ස් ගෙවන්න තියෙනව, රෙපෙයාස් ආවම ඒව කරන්න සල්ලි යනව, තව එතකොට ත්‍රීවීල් එක වේස්ට් වෙන එක, ඕව යනකොට ගෙවෙනව ටික ටික. උඹද උන්ට ඕවට ගෙවන්නෙ.අනිත් අතට උගෙ මහන්සිය, වෙලාව ඒව ඔක්කොටමත් එක්ක තමයි අය කරන්නෙ උඹට අවුල්නන් බස් එකේ පලයන් කට්ට කාගෙන එතකොට හරිනෙ.........:angry::P:rofl:

    ඉතින් ඔය තරම් පාඩු නම් ත්‍රීවීල් දුවන්නෙ නැතුව වෙන මගුලක් කරා නම් හරිනේ
    පික්මී සහ උබර් යසට 35 ට දුවන්නෙ

    මගේ ලග ගෙදර පාවිච්චියට ත්‍රීවීල් එකක් තියනවා ඒක නිසා ඕකෙ තෙල් ගැන සහ කෑලි වියදම් ගැන කියන්න එපා
    නිතර ගෙවෙන බ්‍රේක් ලයිනර් එහෙම රෝද දෙකටම රුපියල් 600ක් වගේ වෙන්නෙ
    ත්‍රීවීල් එකේ දුවද්දි නිතර දාන්න වෙන ගනන් කැලි වලට තියෙන්නෙ කේබල්, සහ 5 කට්ට. කේබල් එකක් රුපියල් 750ක් වගේ 5කට්ට සෙට් 4ට 2400ක් යනවා ඕව දාන්න වෙන්නෙත් 20000ක් විතර දුවලා
    ඕය ගන්න ජෙනුයින් පාට්ස් ලෝකල් ඒව දානවා නම් අර කියපු 5කට්ට සෙට් 4 ම 650ද කොහෙද

    තෙල් 35ක් කරවා පස්සෙ 25-28 විතර අඩු වෙනවා
     
    • Like
    Reactions: gcloud

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා.ඌ කියන්නෙ "කැමති ගානක් දෙන්න මහත්තයා".ඉතින් අපි කොර වෙනවා.අඩුවෙන් දෙන්නත් බැනේ.ඉතින් ඌට වැඩියෙනුත් එක්ක හම්බෙනවා.ඌ අපේ අරක්ෂාව ගැන කොච්චර හිතනවද කිව්වොත් ඉබ්බ වගේ යන්නෙ. පව් ඉතින් කොච්චර කපටි වෙලා සල්ලි ගත්තත් කියක් හරි වැඩියෙන් අරන් පව්ලට දෙන්නනේ.ඔයිට වඩා දේශපාලුවෝ මිනිස්සුන්ගේ සල්ලි හොරාකන්නෙ.:angry::angry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඉතින් ඔය තරම් පාඩු නම් ත්‍රීවීල් දුවන්නෙ නැතුව වෙන මගුලක් කරා නම් හරිනේ
    පික්මී සහ උබර් යසට 35 ට දුවන්නෙ

    මගේ ලග ගෙදර පාවිච්චියට ත්‍රීවීල් එකක් තියනවා ඒක නිසා ඕකෙ තෙල් ගැන සහ කෑලි වියදම් ගැන කියන්න එපා
    නිතර ගෙවෙන බ්‍රේක් ලයිනර් එහෙම රෝද දෙකටම රුපියල් 600ක් වගේ වෙන්නෙ
    ත්‍රීවීල් එකේ දුවද්දි නිතර දාන්න වෙන ගනන් කැලි වලට තියෙන්නෙ කේබල්, සහ 5 කට්ට. කේබල් එකක් රුපියල් 750ක් වගේ 5කට්ට සෙට් 4ට 2400ක් යනවා ඕව දාන්න වෙන්නෙත් 20000ක් විතර දුවලා
    ඕය ගන්න ජෙනුයින් පාට්ස් ලෝකල් ඒව දානවා නම් අර කියපු 5කට්ට සෙට් 4 ම 650ද කොහෙද

    තෙල් 35ක් කරවා පස්සෙ 25-28 විතර අඩු වෙනවා

    ආ එහෙමද එහෙනන් ඉතින් බස් එකේ පලයන්කො එතකොට හරිනෙ.....:P:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ පැත්තේ එකෙක් ඉන්නවා.ඌ කියන්නෙ "කැමති ගානක් දෙන්න මහත්තයා".ඉතින් අපි කොර වෙනවා.අඩුවෙන් දෙන්නත් බැනේ.ඉතින් ඌට වැඩියෙනුත් එක්ක හම්බෙනවා.ඌ අපේ අරක්ෂාව ගැන කොච්චර හිතනවද කිව්වොත් ඉබ්බ වගේ යන්නෙ. පව් ඉතින් කොච්චර කපටි වෙලා සල්ලි ගත්තත් කියක් හරි වැඩියෙන් අරන් පව්ලට දෙන්නනේ.ඔයිට වඩා දේශපාලුවෝ මිනිස්සුන්ගේ සල්ලි හොරාකන්නෙ.:angry::angry:

    දුප්පත් මිනිහෙක් කීයක් හරි හම්බකරගන්න එකටත් ඉරිසියා කරන උන් ඉන්න රටක් බන් මේක.......:yes::):frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් ටිකක් කල්පන්නා කරල බලපන්. ඒ මිනිස්සුත් නිකන් නෙමෙයිනෙ යන්නෙ. ත්‍රීවීල් ෆිනෑන්ස් ගෙවන්න තියෙනව, රෙපෙයාස් ආවම ඒව කරන්න සල්ලි යනව, තව එතකොට ත්‍රීවීල් එක වේස්ට් වෙන එක, ඕව යනකොට ගෙවෙනව ටික ටික. උඹද උන්ට ඕවට ගෙවන්නෙ.අනිත් අතට උගෙ මහන්සිය, වෙලාව ඒව ඔක්කොටමත් එක්ක තමයි අය කරන්නෙ උඹට අවුල්නන් බස් එකේ පලයන් කට්ට කාගෙන එතකොට හරිනෙ.........:angry::P:rofl:

    කටින්ද පුකෙන්ද කතා කරන්නේ? යකෝ හැම රැකියාවක් කරන කෙනෙක්ටම ඔය දේවල් පොදුයි. උඹ කියන විදියට එහෙනම් අනික් සේවා සපයන අයත් ඔය විදියට කරාම හරිද? හිතපන් උඹ වාහනේට එක ශෙඩ් එකකින් තෙල් ගහනවා 125 ගානේ. තව ශෙඩ් එකක ඒකම ගහනවා 200කට. හැබැයි එකම තෙල්. උඹ ඒක අවුලක් නෑ කියලාද කියන්නේ? පාලන මිලක් කියලා එකක් තියෙන්න ඕනේ ඕනම සේවාවක. පික් මී උබර් වගේ ඒවාගෙන් පාලන මිල එන නිසා වීල්කාරයින්ට අපිව ගසා කන්න බෑ. මීටර් හයි කරන්න කිව්වාම ඇයි උන් හයි කරන්නේ නැත්තේ? මොකද උන්ට ගසා කන්න බෑ එහෙම වුනාම. මම රේට් ඇනලයිසිස් හදන නිසායි කියන්නේ යකෝ අපි 3 කියුබ් ටිපර් එකකටත් කිලෝමීටරේකට 115/= රේට් දාන්නේ. වීල් එකේ ටවුන් එකේ ඉඳලා අපේ ගෙදරට එන්න 2km වලට 250/=ක් ඉල්ලනවා :rofl::rofl: පික්මී ආවම 120-130. සබ්ජෙක්ට් එක ගැන දැනගෙන කතා කරන්න. රජයකින් රේට් එකක් හදන්නේ උපරිම සාධාරණයක් කරලා. මොකද එහෙම නොකරන්න ඒ සේවාව සපයන්න බෑනේ. ඒකට කැමති වෙන්නේ නැත්තේ උන්ට ගාන කපන්න බැරි නිසා. මම නම් ලොවෙත් පික් මී තමා යන්නේ. එකම ගමනට එකම වාහනේකට වැඩියෙන් සල්ලි දීලා යන්න තරම් කහන සල්ලියක් නෑ මට නම් :yes::yes:
     
    • Like
    Reactions: gcloud

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    paw ban ahinsaka minissue inne godak. habai unge winaya nam aul. unge wada nisama thamai unta thiyana piliganima nathi wela thiyenne. un hithala hadenawa nam hodai.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කටින්ද පුකෙන්ද කතා කරන්නේ? යකෝ හැම රැකියාවක් කරන කෙනෙක්ටම ඔය දේවල් පොදුයි. උඹ කියන විදියට එහෙනම් අනික් සේවා සපයන අයත් ඔය විදියට කරාම හරිද? හිතපන් උඹ වාහනේට එක ශෙඩ් එකකින් තෙල් ගහනවා 125 ගානේ. තව ශෙඩ් එකක ඒකම ගහනවා 200කට. හැබැයි එකම තෙල්. උඹ ඒක අවුලක් නෑ කියලාද කියන්නේ? පාලන මිලක් කියලා එකක් තියෙන්න ඕනේ ඕනම සේවාවක. පික් මී උබර් වගේ ඒවාගෙන් පාලන මිල එන නිසා වීල්කාරයින්ට අපිව ගසා කන්න බෑ. මීටර් හයි කරන්න කිව්වාම ඇයි උන් හයි කරන්නේ නැත්තේ? මොකද උන්ට ගසා කන්න බෑ එහෙම වුනාම. මම රේට් ඇනලයිසිස් හදන නිසායි කියන්නේ යකෝ අපි 3 කියුබ් ටිපර් එකකටත් කිලෝමීටරේකට 115/= රේට් දාන්නේ. වීල් එකේ ටවුන් එකේ ඉඳලා අපේ ගෙදරට එන්න 2km වලට 250/=ක් ඉල්ලනවා :rofl::rofl: පික්මී ආවම 120-130. සබ්ජෙක්ට් එක ගැන දැනගෙන කතා කරන්න. රජයකින් රේට් එකක් හදන්නේ උපරිම සාධාරණයක් කරලා. මොකද එහෙම නොකරන්න ඒ සේවාව සපයන්න බෑනේ. ඒකට කැමති වෙන්නේ නැත්තේ උන්ට ගාන කපන්න බැරි නිසා. මම නම් ලොවෙත් පික් මී තමා යන්නේ. එකම ගමනට එකම වාහනේකට වැඩියෙන් සල්ලි දීලා යන්න තරම් කහන සල්ලියක් නෑ මට නම් :yes::yes:

    මම රෑ වෙලා ගෙදර යන දවස්වල හැම දාම තීවීල් පාර්ක් එකේ ත්රීවීල් වල යන්න පුරුදුවෙලා හිටියෙ.
    උන් පාර්ක් එකේ ඉඳන් ගෙදරට රුපියල් 450 - 470 වගේ ගන්නව. ගාන වැඩි කියල තේරුනත් කරන්න
    දෙයක් නැති නිසා ඉල්ලන ගාන දීල යන්න පුරුදුවෙලා හිටිය. දවසක් නිකමට පික් මී දාල බලද්දී මිනි
    ටැක්සියක් තිබුන. ප්‍රොමෝ කෝර්ඩ් එකක් තිබුන නිසා ඒකත් දාල බුක් කරා. ගෙදරට ගිහිල්ල ගාන
    බලද්දී හරි ගාන 320. ප්‍රොමෝ කෝර්ඩ් එකට රුපියල් 50 අඩු උනාම ගාන ආවෙ 270.

    ත්‍රීවීල් කාරයන්ට ඒ ගානට දුවන්න බැරිනම් නැනෝ ටැක්සියක් ඒසී ඒකත් දාගෙන ඇවිල්ල ඒ ගාන ගන්නෙ
    කොහොමද?
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    කටින්ද පුකෙන්ද කතා කරන්නේ? යකෝ හැම රැකියාවක් කරන කෙනෙක්ටම ඔය දේවල් පොදුයි. උඹ කියන විදියට එහෙනම් අනික් සේවා සපයන අයත් ඔය විදියට කරාම හරිද? හිතපන් උඹ වාහනේට එක ශෙඩ් එකකින් තෙල් ගහනවා 125 ගානේ. තව ශෙඩ් එකක ඒකම ගහනවා 200කට. හැබැයි එකම තෙල්. උඹ ඒක අවුලක් නෑ කියලාද කියන්නේ? පාලන මිලක් කියලා එකක් තියෙන්න ඕනේ ඕනම සේවාවක. පික් මී උබර් වගේ ඒවාගෙන් පාලන මිල එන නිසා වීල්කාරයින්ට අපිව ගසා කන්න බෑ. මීටර් හයි කරන්න කිව්වාම ඇයි උන් හයි කරන්නේ නැත්තේ? මොකද උන්ට ගසා කන්න බෑ එහෙම වුනාම. මම රේට් ඇනලයිසිස් හදන නිසායි කියන්නේ යකෝ අපි 3 කියුබ් ටිපර් එකකටත් කිලෝමීටරේකට 115/= රේට් දාන්නේ. වීල් එකේ ටවුන් එකේ ඉඳලා අපේ ගෙදරට එන්න 2km වලට 250/=ක් ඉල්ලනවා :rofl::rofl: පික්මී ආවම 120-130. සබ්ජෙක්ට් එක ගැන දැනගෙන කතා කරන්න. රජයකින් රේට් එකක් හදන්නේ උපරිම සාධාරණයක් කරලා. මොකද එහෙම නොකරන්න ඒ සේවාව සපයන්න බෑනේ. ඒකට කැමති වෙන්නේ නැත්තේ උන්ට ගාන කපන්න බැරි නිසා. මම නම් ලොවෙත් පික් මී තමා යන්නේ. එකම ගමනට එකම වාහනේකට වැඩියෙන් සල්ලි දීලා යන්න තරම් කහන සල්ලියක් නෑ මට නම් :yes::yes:

    aniwaryenma.. meter hayikarana eka aniwarya karanna ona.. oka me rajaye warada.. :dull: kalakanni ballo hitunu hitunu ganan ganne oya adupaduwa nisa. e wagema meter weradi kiyala oppu unoth palaweni para awawada karala fix karaganna time ekak deela eeta passe ahuunoth 25000 ka witara dadayak dannath ona. ehema karoth witarai me rata hadanna puluwan..