ත්‍රිවිල් මාෆියාවට තිත තබපියව්

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මම රෑ වෙලා ගෙදර යන දවස්වල හැම දාම තීවීල් පාර්ක් එකේ ත්රීවීල් වල යන්න පුරුදුවෙලා හිටියෙ.
    උන් පාර්ක් එකේ ඉඳන් ගෙදරට රුපියල් 450 - 470 වගේ ගන්නව. ගාන වැඩි කියල තේරුනත් කරන්න
    දෙයක් නැති නිසා ඉල්ලන ගාන දීල යන්න පුරුදුවෙලා හිටිය. දවසක් නිකමට පික් මී දාල බලද්දී මිනි
    ටැක්සියක් තිබුන. ප්‍රොමෝ කෝර්ඩ් එකක් තිබුන නිසා ඒකත් දාල බුක් කරා. ගෙදරට ගිහිල්ල ගාන
    බලද්දී හරි ගාන 320. ප්‍රොමෝ කෝර්ඩ් එකට රුපියල් 50 අඩු උනාම ගාන ආවෙ 270.

    ow ban. mama nam 60 - 80 atara ganaka ekakata tamai meter taxi ekaka unath yanne. ekath uber,pickme nattan witarai. colombo hitiyath gedara ayata kohehari yanna ona unoth pick me ekak dala denawa.

    meter ekak nattan kohomawath yanne na threewheel katu wala ithama hadisi deyak newei nam. tama ehema dewal wela na. :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    මම රෑ වෙලා ගෙදර යන දවස්වල හැම දාම තීවීල් පාර්ක් එකේ ත්රීවීල් වල යන්න පුරුදුවෙලා හිටියෙ.
    උන් පාර්ක් එකේ ඉඳන් ගෙදරට රුපියල් 450 - 470 වගේ ගන්නව. ගාන වැඩි කියල තේරුනත් කරන්න
    දෙයක් නැති නිසා ඉල්ලන ගාන දීල යන්න පුරුදුවෙලා හිටිය. දවසක් නිකමට පික් මී දාල බලද්දී මිනි
    ටැක්සියක් තිබුන. ප්‍රොමෝ කෝර්ඩ් එකක් තිබුන නිසා ඒකත් දාල බුක් කරා. ගෙදරට ගිහිල්ල ගාන
    බලද්දී හරි ගාන 320. ප්‍රොමෝ කෝර්ඩ් එකට රුපියල් 50 අඩු උනාම ගාන ආවෙ 270.

    ගොඩක් මිනිස්සු කරන්න දෙයක් නැති නිසා තමා වැඩිපුර ගෙවාගෙන යන්නේ ඕවාගේ. දැන් පික් මි එහෙම ආවට පස්සේ උන්ගේ චාර්ජ්ස් හොඳ නිසා මිනිස්සු ඒකට පුරුදු වුනා. සාමාන්‍යය ත්‍රී වීල් අයට මීටර් හයි කරගන්න කියලා කිව්වේ ඒ අයට වෙන පාඩුව වලක්වගන්න, නමුත් උන් ගසාකාලා මඩිස්සලේ තර කරගන්න මීටර් වලට උත්ගෝශන කරන්න ගිය නිසා තමා දැන් ඒ සල්ලි පිට රටට ඇදෙන්නේ. මම නම් මීටර් හයි කරනකන් ලොවෙත් පික්මී ඕ උබර් තමා. ඕකුන්ට පෙන්නන්න ඕනේ රෙජියුලේශන් කියන එක කොච්චර වැදගත්ද කියන එක :rolleyes:
     
    • Like
    Reactions: Smartm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් ටිකක් කල්පන්නා කරල බලපන්. ඒ මිනිස්සුත් නිකන් නෙමෙයිනෙ යන්නෙ. ත්‍රීවීල් ෆිනෑන්ස් ගෙවන්න තියෙනව, රෙපෙයාස් ආවම ඒව කරන්න සල්ලි යනව, තව එතකොට ත්‍රීවීල් එක වේස්ට් වෙන එක, ඕව යනකොට ගෙවෙනව ටික ටික. උඹද උන්ට ඕවට ගෙවන්නෙ.අනිත් අතට උගෙ මහන්සිය, වෙලාව ඒව ඔක්කොටමත් එක්ක තමයි අය කරන්නෙ උඹට අවුල්නන් බස් එකේ පලයන් කට්ට කාගෙන එතකොට හරිනෙ.........:angry::P:rofl:

    palana milak tiyenna ona ona ekakata. ehema baluwoth oa ekak kamathi ganakata wikunanna puluwan. :frown: oya okkoma prashna anith hamotamath thiyenawa.. anith minissunta salli gas walin kadanne nane arunta ona ona ganan denna..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් මිනිස්සු කරන්න දෙයක් නැති නිසා තමා වැඩිපුර ගෙවාගෙන යන්නේ ඕවාගේ. දැන් පික් මි එහෙම ආවට පස්සේ උන්ගේ චාර්ජ්ස් හොඳ නිසා මිනිස්සු ඒකට පුරුදු වුනා. සාමාන්‍යය ත්‍රී වීල් අයට මීටර් හයි කරගන්න කියලා කිව්වේ ඒ අයට වෙන පාඩුව වලක්වගන්න, නමුත් උන් ගසාකාලා මඩිස්සලේ තර කරගන්න මීටර් වලට උත්ගෝශන කරන්න ගිය නිසා තමා දැන් ඒ සල්ලි පිට රටට ඇදෙන්නේ. මම නම් මීටර් හයි කරනකන් ලොවෙත් පික්මී ඕ උබර් තමා. ඕකුන්ට පෙන්නන්න ඕනේ රෙජියුලේශන් කියන එක කොච්චර වැදගත්ද කියන එක :rolleyes:

    minissuth weradi ban.. 100 ekata 150 gewala yanawa oya 50 mokakda kiyagena. oya kalakanni nisa tamai me regulation hariyata karanna bari. :dull: athi hadisiyakuth na. mama nam payin yanawa sadarana ganak kiwwe nattan.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    aniwaryenma.. meter hayikarana eka aniwarya karanna ona.. oka me rajaye warada.. :dull: kalakanni ballo hitunu hitunu ganan ganne oya adupaduwa nisa. e wagema meter weradi kiyala oppu unoth palaweni para awawada karala fix karaganna time ekak deela eeta passe ahuunoth 25000 ka witara dadayak dannath ona. ehema karoth witarai me rata hadanna puluwan..

    වීල් උන්දලාගේ විනයේ ඉඳලාම හදන්න ඕනේ බං. වෙන රටකට ගියාම තමා වෙනස තේරෙන්නේ (ඉන්දියාව, බංගලි එහෙම ඇරුනාම. එහෙත් ඉන්නේ මේ අයියලාමනේ) පාරක කොච්චරව විනයගරුකව යන්න පුලුවනද කියන එක. මුන්ට විනේකුත් නෑ, ගසාකන එකේ ඉවරෙකුත් නෑ. :angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    වීල් උන්දලාගේ විනයේ ඉඳලාම හදන්න ඕනේ බං. වෙන රටකට ගියාම තමා වෙනස තේරෙන්නේ (ඉන්දියාව, බංගලි එහෙම ඇරුනාම. එහෙත් ඉන්නේ මේ අයියලාමනේ) පාරක කොච්චරව විනයගරුකව යන්න පුලුවනද කියන එක. මුන්ට විනේකුත් නෑ, ගසාකන එකේ ඉවරෙකුත් නෑ. :angry::angry:

    okkoma hariyata neethiyak nathikama nisa. anika thiyena neethiya hariyata kriyathmaka noweema. ehema welawala minissu danaganna ona adugane e sewawa puluwan taram warjanaya karanna.. e unata ehema bawak penne na. 500 m yannath threewheeler eke yanawa. :dull:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    තාත්තා ත්‍රි වීල් කාරයෙක් කියලා පස්සේ දැනගත්ත එකෙක්ට දුක හිතිලා... :lol::lol::lol:

    reputation_neg.gif
    reputation_neg.gif
    ත්‍රිවිල් මාෆියාවට තිත... 12-31-2018 10:54 AM JVP smell
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගොඩක් මිනිස්සු කරන්න දෙයක් නැති නිසා තමා වැඩිපුර ගෙවාගෙන යන්නේ ඕවාගේ. දැන් පික් මි එහෙම ආවට පස්සේ උන්ගේ චාර්ජ්ස් හොඳ නිසා මිනිස්සු ඒකට පුරුදු වුනා. සාමාන්‍යය ත්‍රී වීල් අයට මීටර් හයි කරගන්න කියලා කිව්වේ ඒ අයට වෙන පාඩුව වලක්වගන්න, නමුත් උන් ගසාකාලා මඩිස්සලේ තර කරගන්න මීටර් වලට උත්ගෝශන කරන්න ගිය නිසා තමා දැන් ඒ සල්ලි පිට රටට ඇදෙන්නේ. මම නම් මීටර් හයි කරනකන් ලොවෙත් පික්මී ඕ උබර් තමා. ඕකුන්ට පෙන්නන්න ඕනේ රෙජියුලේශන් කියන එක කොච්චර වැදගත්ද කියන එක :rolleyes:

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත් ටිකක් කල්පන්නා කරල බලපන්. ඒ මිනිස්සුත් නිකන් නෙමෙයිනෙ යන්නෙ. ත්‍රීවීල් ෆිනෑන්ස් ගෙවන්න තියෙනව, රෙපෙයාස් ආවම ඒව කරන්න සල්ලි යනව, තව එතකොට ත්‍රීවීල් එක වේස්ට් වෙන එක, ඕව යනකොට ගෙවෙනව ටික ටික. උඹද උන්ට ඕවට ගෙවන්නෙ.අනිත් අතට උගෙ මහන්සිය, වෙලාව ඒව ඔක්කොටමත් එක්ක තමයි අය කරන්නෙ උඹට අවුල්නන් බස් එකේ පලයන් කට්ට කාගෙන එතකොට හරිනෙ.........:angry::P:rofl:

    ඔය කියන කතාව ඇත්ත.හැබයි ඔය ප්‍රශ්න නැති ත්‍රිවිල්කාරයෝ අධික ලාබ ලබනවා.මම දන්න කිහිපදෙනෙක්ම ඉන්නවා .උන් මාලිගා වගේ ගෙවල් හදාගෙන ඉන්නේ
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    තාත්තා ත්‍රි වීල් කාරයෙක් කියලා පස්සේ දැනගත්ත එකෙක්ට දුක හිතිලා... :lol::lol::lol:

    reputation_neg.gif
    reputation_neg.gif
    ත්‍රිවිල් මාෆියාවට තිත... 12-31-2018 10:54 AM JVP smell

    තාත්තා ත්‍රි වීල් කාරයෙක් කියලා පස්සේ දැනගත්ත එකෙක්ට දුක හිතිලා... :lol::lol::lol:
     
    • Like
    Reactions: waca and Smartm