SLT free social media week: site list

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඕකට slt එකේ රෙජිස්ටර් වෙන්න ඒම ඕනි නෑනෙ?

    ඔව් කෝල් එකක් දීලා කියපන්.ඊමේල් එකක් ඉල්ලයි එකවුන්ට් එකක් හදන්න.උන් පාස්වර්ඩ් එක දෙයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ඔව් කෝල් එකක් දීලා කියපන්.ඊමේල් එකක් ඉල්ලයි එකවුන්ට් එකක් හදන්න.උන් පාස්වර්ඩ් එක දෙයි.

    මන් නිකන් බෑවෙ:lol::lol::lol:, බලද්දි කැපිලා..:baffled:

    දැන් කෝල් එකක් දාල රෙජිස්ටර් වෙන්නම්..
    උබල ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක පාවිච්චි කරනවද usage එක බලන්න? Slt usage meter කියන එක.. මන් කාලෙක ඉඳල ඒක පාවිච්චි කරන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මන් නිකන් බෑවෙ:lol::lol::lol:, බලද්දි කැපිලා..:baffled:

    දැන් කෝල් එකක් දාල රෙජිස්ටර් වෙන්නම්..
    උබල ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක පාවිච්චි කරනවද usage එක බලන්න? Slt usage meter කියන එක.. මන් කාලෙක ඉඳල ඒක පාවිච්චි කරන්නේ

    :no:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ඔව් කෝල් එකක් දීලා කියපන්.ඊමේල් එකක් ඉල්ලයි එකවුන්ට් එකක් හදන්න.උන් පාස්වර්ඩ් එක දෙයි.

    රෙජිස්ටර් වෙන්නෝනි නෑ කීවනෙ බන්, හැම කස්ටමර් කෙනෙක්ටම නිකන්ම ඒක හම්බවෙනවලු:oo::baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    speed eka kiyak enawada ban 3 files per time list wala speed ekath full adinne naha 4k downloader ,ytd,fdm serama same.

    රෑ නම් 2MBs වගේ ආවා.දැන් නම් අඩුයි

    VZsuv8X.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    රෙජිස්ටර් වෙන්නෝනි නෑ කීවනෙ බන්, හැම කස්ටමර් කෙනෙක්ටම නිකන්ම ඒක හම්බවෙනවලු:oo::baffled:

    මගුලක් කියනවා උඹ.මම කිව්වේ යූසේජ් මීටර් එක බලන්න නම් එකවුන්ට් එකක් හදාගන්න ඕනේ කියලා.:no:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    මගුලක් කියනවා උඹ.මම කිව්වේ යූසේජ් මීටර් එක බලන්න නම් එකවුන්ට් එකක් හදාගන්න ඕනේ කියලා.:no:

    :baffled::lol::lol::lol:

    උබ වින්ඩෝව්ස් වලින් බාන්නෙ youtube ඇප් එකෙන්ද, නැත්නම් බ්‍රවුසර් එකකින් ගිහින් ඒකෙන් යූටියුබ් සර්ච් කරලද? ඇප් එකෙන්නම් මට බාගන්න ලින්ක් එකක් දීහන්කො
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    :baffled::lol::lol::lol:

    උබ වින්ඩෝව්ස් වලින් බාන්නෙ youtube ඇප් එකෙන්ද, නැත්නම් බ්‍රවුසර් එකකින් ගිහින් ඒකෙන් යූටියුබ් සර්ච් කරලද? ඇප් එකෙන්නම් මට බාගන්න ලින්ක් එකක් දීහන්කො

    browser eken search kala.YTD pro eketa paste kala.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ඔය වැල වරකා, ටීවි සීරියස් ඒම බාන්න ක්‍රමයක් දන්නවනම් කියාල්ලකො.. යූටියුබ් එකෙත් ඕව නෑනෙ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Uplink rate: 446 kbit/s
    Downlink rate: 21.06 Mbit/s

    :angry: uploads walata off peak 600mb ganak kapila
     
    Last edited: