ඕකට slt එකේ රෙජිස්ටර් වෙන්න ඒම ඕනි නෑනෙ?
ඔව් කෝල් එකක් දීලා කියපන්.ඊමේල් එකක් ඉල්ලයි එකවුන්ට් එකක් හදන්න.උන් පාස්වර්ඩ් එක දෙයි.
ඕකට slt එකේ රෙජිස්ටර් වෙන්න ඒම ඕනි නෑනෙ?
ඔව් කෝල් එකක් දීලා කියපන්.ඊමේල් එකක් ඉල්ලයි එකවුන්ට් එකක් හදන්න.උන් පාස්වර්ඩ් එක දෙයි.

, බලද්දි කැපිලා..
මන් නිකන් බෑවෙ, බලද්දි කැපිලා..
දැන් කෝල් එකක් දාල රෙජිස්ටර් වෙන්නම්..
උබල ඇන්ඩ්රොයිඩ් ඇප් එක පාවිච්චි කරනවද usage එක බලන්න? Slt usage meter කියන එක.. මන් කාලෙක ඉඳල ඒක පාවිච්චි කරන්නේ

ඔව් කෝල් එකක් දීලා කියපන්.ඊමේල් එකක් ඉල්ලයි එකවුන්ට් එකක් හදන්න.උන් පාස්වර්ඩ් එක දෙයි.

speed eka kiyak enawada ban 3 files per time list wala speed ekath full adinne naha 4k downloader ,ytd,fdm serama same.
රෙජිස්ටර් වෙන්නෝනි නෑ කීවනෙ බන්, හැම කස්ටමර් කෙනෙක්ටම නිකන්ම ඒක හම්බවෙනවලු![]()

මගුලක් කියනවා උඹ.මම කිව්වේ යූසේජ් මීටර් එක බලන්න නම් එකවුන්ට් එකක් හදාගන්න ඕනේ කියලා.![]()

උබ වින්ඩෝව්ස් වලින් බාන්නෙ youtube ඇප් එකෙන්ද, නැත්නම් බ්රවුසර් එකකින් ගිහින් ඒකෙන් යූටියුබ් සර්ච් කරලද? ඇප් එකෙන්නම් මට බාගන්න ලින්ක් එකක් දීහන්කො
Telegram eke thiyena Wala Download karaganna barida bn free![]()

youtube video baluwoth data kapenne nadda
speed eka limit wela thiyena connection walata me offer eka nadda?

uploads walata off peak 600mb ganak kapila