thats ma girl

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔය මොන ගේම ගහල කෙට්ටු වුනත් ආයි පරණ තත්වයට එනවා ෂුවර්.


    කෙට්ටු වුනාට පස්සේ ආයි පරණ විදිහට කන්න පටන් ගත්තොත් ආයි මහත් වෙනවා තමා කොහොමත් :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇග හැදුනා හරි
    ඒත් සුදු වෙන්නෙ කොහොමද exercise කරලා
    hama kellma emne bn
    ඔය මොන ගේම ගහල කෙට්ටු වුනත් ආයි පරණ තත්වයට එනවා ෂුවර්.


    කෙට්ටු වුනාට පස්සේ ආයි පරණ විදිහට කන්න පටන් ගත්තොත් ආයි මහත් වෙනවා තමා කොහොමත් :P

    :yes::yes:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ යකෝ ඔහොම එක පාරට කෙට්ටු වෙන්න හොඳ නැතුව ඇති බං. අනික අච්චර මහතට හිටිය කියන්නෙ ඔහොම අය දන්නැති වුනාට හෙන ලෙඩ තොගයක් ඇඟේ ඇති. බඳින එකාට ටික කාලයක් ගිහිල්ල හෙන කට්ටක් කන්න වෙන්නෙ මේකි ලෙඩ වෙලා :sorry: natural selection එකෙං ඔහොම අය නැති වෙලා යන්න දෙන්න ඕනෙ බං :(

    uba hoyana wdiye ganu me loke na, athe gagaha idpn naki wenknma:angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    27459347_10213597290238126_3358648032286593784_n.jpg