Thewarapperuma kiyanne pissek-sarath fonseka ¯\_(ツ)_/¯

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාලිත තෙවරප්පෙරුම කියන්නේ පිස්සෙක්,.කක්කුස්සි සුද්ද කරන්නයි අලි බෙටි සුද්දකරන්නයි නම් මරු මිනිහා..මට පෝරිසාදයා කිව්වලු..මම පෝරිසාදයෙක් වෙන එක හොඳයිනේ එයා වගේ ළමයි ඉස්සරහා බෙල්ල වැළලාගන්න හදන අළුගෝසුවෙක් වෙනවට වඩා" - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා :baffled::D

    lol031.gif

    .- ¯\_(ツ)_/¯
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    ඌ මුට පිස්සා කියනවා, මූ උට පිස්සා කියනවා :confused::confused::confused::confused::confused:
     
    GeeBee94

    Member
    Apr 16, 2017
    66
    4
    0
    ෆොන්සේකාට පිස්සු බන්. තෙවරප්පෙරුමටත් පිස්සු. හැබැයි පොර මිනිස්සු එක්ක ඉන්න චරිතයක් ෆොන්සේකලා වගේ පුම්බපු ඌරෙක් නෙමේ. කරන හැම දේම හොඳ චේතනාවෙන් කරන කෙනෙක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    ෆොන්සේකාට පිස්සු බන්. තෙවරප්පෙරුමටත් පිස්සු. හැබැයි පොර මිනිස්සු එක්ක ඉන්න චරිතයක් ෆොන්සේකලා වගේ පුම්බපු ඌරෙක් නෙමේ. කරන හැම දේම හොඳ චේතනාවෙන් කරන කෙනෙක්.

    Uge acting walata uba ahu wela wage..:rofl:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,137
    8,143
    113
    M-Town
    පාලිත තෙවරප්පෙරුම කියන්නේ පිස්සෙක්,.කක්කුස්සි සුද්ද කරන්නයි අලි බෙටි සුද්දකරන්නයි නම් මරු මිනිහා..මට පෝරිසාදයා කිව්වලු..මම පෝරිසාදයෙක් වෙන එක හොඳයිනේ එයා වගේ ළමයි ඉස්සරහා බෙල්ල වැළලාගන්න හදන අළුගෝසුවෙක් වෙනවට වඩා" - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා :baffled::D

    .- ¯\_(ツ)_/¯

    මු කියන්නෙ ඇත්ත තමයි බන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    ෆොන්සේකාට පිස්සු බන්. තෙවරප්පෙරුමටත් පිස්සු. හැබැයි පොර මිනිස්සු එක්ක ඉන්න චරිතයක් ෆොන්සේකලා වගේ පුම්බපු ඌරෙක් නෙමේ. කරන හැම දේම හොඳ චේතනාවෙන් කරන කෙනෙක්.

    yako yuddaya dinapu nayakaya pumbapu ura. Lidak sudda karapu eka hoda eka :D
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    හමුදා විනයක් ඇති මනුස්සයෙක් අමතිකරලා....මානසිකව සහ විනය අතින් පහල මනුස්සයෙක්ව නියෝජ්‍ය අමතිකලාම..ඉතින් ගැටුම් තමයි.....
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    ෆොන්සේකා තෙවරප්පෙරුම ගැන කියන කතා වලත්, තෙවරප්පෙරුමය ෆොන්සේක ගැන කියන කතා වලත් ඇත්තක් තියෙනව.:baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    fonseka hari kiyala hithenawa ban.. minihageth weradi athi. but methana me 3warak hena gon part danne..