මචංලා මැදපෙරදිග රැකියා වෙලඳපොළෙ වැඩිම වැටුප් ඇති අංශය කුමක්ද ?
බැන්කින් ,කන්ස්ට්‍රක්ෂන් (සිවිල් ඇන්ඩ් කුවන්ටිටි සර්වෙ ) , අයි ටී,මැකැනිකල් ?
මට දැනට අහන්න ලැබුණු දෙවල් වලට අනුව හොඳම බැන්කින් සෙක්ටර් එක කියලා තමා කියන්නෙ ? මේක ඇත්තද උබලා දන්න දෙවල් මොනවාද? කොටාගෙන යමල්ලා