Good course for my sister

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    Machn la mge nangi deparak al kla..hda result ekk naha..eyta lankawedi krnna puluwan job opportunities tiyena courses tikk kiyapnko...it field eken tama gdkma bluwe..sliit nsbm wge ewaye hdaida...
     

    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    IT patta ta kmathibn....eyta al walin s 3 wath naha....mta course fee eka nn mnwa hri krla gda daganna puluwan....mta one future hda salary ekk tiyena pattakata eywa enter krnna ...dn 22k eyta....


    IT pattata kamathinam e paththata yomu karanna. Thaman kamathi paththakata giyoth thamayi diyunuwak thiyenne (mage adahasa).

    IIT ehema hodayi danna widiyata. Habayi ganan wadiyi. Esoft nam nikan dunnath karanna epa. Aparade time eka. Mokakhari bahubuthayak karala degree ekak ganna ona nam ithin Esoft hodayi.

    Dan Google, Microsoft wage company walata ganiddi Degree balanneth nathi eke AL nam monawada bn...
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    IIT, SLIIT, NSBM වගේ එකක් බලන්න සාමාන්‍යෙන් වියදම් කරන්න පුලුවන් නම්..IT උනත් ඒකෙ එක එක fields තියෙනවනෙ..ඒවා ගැන හිතලා ගැලපෙන ඩිග්‍රී එකක් තෝරගන්න කියන්න...පොඩි පොඩි ඩිග්‍රි කඩවලට නම් යවන්න එපා, අපරාදයක් වෙන්නේ..පිලිගැනීමක් තියෙන institute එකකට යවන්න..

    ටිකක් සල්ලි මදි වගේ නම් BIT (UCSC) එක කරන්න පුලුවන්, වියදම අඩුයි..හැබැයි ඩිග්‍රී එක හිතන තරම් ලේසි නැහැ..ගොඩක්ම self studies කරන්න වෙනව හොඳ ක්ලාස් එකකට ගියෙ නැත්තන්..ඒ වගේම හොඳ self-actualization එකක් self-motivation එකක් තියෙනවා නම් හොඳයි..Rs. 70,000 ක් වගේ exams වලට යන්නේ, ක්ලාස් නොගිහින් self-study ම කරනවා නම්..

    ක්ලාසස් නුත් කරනවා ESOFT, Aurora, Earth, Matrix වගේ ඒවයෙන්..මෙයින් එකකට යනවා නම් එවායේ උගන්නන රටාව හොයලා බලන්න..Aurora ගැන දෙයක් දැනගන්න ඕනෙ නම් කියන්නම්..එක එක ක්ලාසස් වල semester fees වෙනස්...BIT කරනවා නම් A/L නැති නිසා මුලින් FIT කරන්න ඕනෙ..ඒක ටක්ගාල කරන්න පුලුවන්, හැබැයි දැන් BIT එකෙ මේ අවුරුද්දේ registration deadline එක ජනවාරි 31..ඊට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙ..රෙජිස්ටර් වෙන්න නම් මම හිතන්නෙ FIT කරලා තියෙන්න ඕනෙ..පොඩ්ඩක් බලන්න..

    http://www.bit.lk/index.php/2018/12/05/bit-2019-intake/

    පුලුවන් නම් මුලින්ම කිව්වා වගෙ IIT, SLIIT, NSBM, KDU, Cinec වගේ පිලිගත්ත ආයතනයකට යන්න..එක එක ආයතන ගැන කියන්න මම දන්නෙ නැහැ, මම ඔවයේ ඉගෙනගෙන නැහැ..යාලුවො, facebook reviews, forum reviews බලලා යන්න..