Australia Help

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Australia Newcastle හරියෙ කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. මන් මේ මාසේ අන්තිම එන්න ඉන්නේ. නවතින්න තැන් පොඩි පොඩි විස්තර ටිකක් දැන ගන්න. ලොකු උදව්වක්.
    bump එකක් හරි දෙන්න දන්නේ නැත්තම්
     
    • Like
    Reactions: ftthushara