2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හැම කෙනෙකුටම සුභ 2019ක් වේවා....සියලු සිතුම් පැතුම් ඉශ්ඨ සිද්ධ වේවා....

    කිරියට ආවට ටිකක් වැඩ වැඩි නිසයි ත්‍රෙඩ් වලට පෝස්ට් දැමෙන්නෙ නැත්තෙ...එහෙනම් මම ගියා, තරිදු දිගටම රේඩියෝ කරගෙන යන්න ජය වේවා....ජය වේවා හැමෝටම...

    :dull::dull::dull::dull::dull: