මගේ පිටේ තියෙනවා 4-5 years. Dr.සමන්ති (Consultant Dermatologist)පෙන්නුවා.බේත් නෑ කිව්වා. අඩු වෙනවා,වැඩි වෙනවා. අහම්බෙන් ජිලට් ඩියෝ ක්‍රීම් එක ගෑවා දවසක්, ඊට පස්සේ අඩු වුනා. ඉස් හොරි වගේ ලයින් එකක්....නිට්ටාවට හොඳ වුන අය ඉන්නවානම් ප්‍රතිකර්මය කියන්න.
මගෙත් ඔහොම එකක් ආව.අතේ.මාත් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් පෙන්නුව.ඔහොම වෙන්නෙ සබන් ගාන නිසාලු.සබන් ගාන්නෙ නැතුව නානකොට ගාන්න Cream එකක් දුන්න.ඒක ගානකොට නිකන්ම අඩු උනා.ඇඟේ සැරටත් ඔහොම වෙනව.සබන් පාවිච්චිය අඩු කරල බලපන්.
lankawe saban newene ban tiyenne.ewata saban kiyanna be
Maharagama Clinic palayan

mamat kirillawalaKirillawala maha widyalaya issaraha skin doctor kenek innawa ragama hospital eke wada karana.... porage beheth hodai .... okkoma beheth ethaninma denawa .... pharmacy walin ganna naha ...... laga patha nam gihilla balapan