අද කාලෙ නම් දරුවෝ සළකනවා අඩුයි බං.උනුත් බලන් ඉන්නේ කොයිවෙලේද මැරිලා යන්නේ කියලා..
ඒක තීරණය වෙන්නෙ හදන විදිය අනුව නෙ බන්
ලමයි හරියට හැඩුවනම් එහෙම වෙන්නෙ නැ,
අද කාලෙ නම් දරුවෝ සළකනවා අඩුයි බං.උනුත් බලන් ඉන්නේ කොයිවෙලේද මැරිලා යන්නේ කියලා..
oka paththakin thiyapan.geyak hadala wahanayk ganna laksha kiyak oonada. owa okkoma karala iwara wegena eddi lamai denna camps giye naththn unta dgree krnna thwa laksa kiyak oonadaමේකෙ ඉන්න නොදරුවො කියන එක අහන්න එපා, ලමයි හදපන්, හරියට ගුන යහපත් කම්, සිරිත් විරිස් හොදට උගන්වලා, පොඩි කාලෙ ඉදන් ම, ලමයි න්ට ආදරෙ කරපන් , ලමයි න් ගෙ හැම දේම ඕනෑ එපා කම් හොයලා බලපන්, ලමයි කවදවත් නොබලා ඉන්නෙ නෑ,
මේවා නොකරන උන් ගෙ ලමයි තමයි, බලන්නෙ නැත්තෙ,

man nan kiyanne hodata salli tiyennna one.nattan kerima kattak kanna wenne lamai ekka.lamaigen katha ahannath wenawa loku wenakota.anika melo asset ekak nethuwa genu lamaynma ipadunoth ehema puka denna wenne

Subscribe to Scurvy's youtube channel, you'll be able to see it by yourself very soon.
මේකෙ ඉන්න නොදරුවො කියන එක අහන්න එපා, ලමයි හදපන්, හරියට ගුන යහපත් කම්, සිරිත් විරිස් හොදට උගන්වලා, පොඩි කාලෙ ඉදන් ම, ලමයි න්ට ආදරෙ කරපන් , ලමයි න් ගෙ හැම දේම ඕනෑ එපා කම් හොයලා බලපන්, ලමයි කවදවත් නොබලා ඉන්නෙ නෑ,
මේවා නොකරන උන් ගෙ ලමයි තමයි, බලන්නෙ නැත්තෙ,
නැත්තං ප්‍රෙශර් කොලොස්ටරෝල් වගේ ලෙඩ ගැන එච්චර හොයන්නෙ බලන්නෙ නැතුව ඉඳපං
එක පාරට පපුවෙ අමාරුවක් හැදිල මැරිල වැටෙයි. මිනිය කුණු වෙලා ගඳ ගහද්දි පොලිසියෙන් ඇවිල්ල බලන්නැතෑ 
මේකෙ ඉන්න නොදරුවො කියන එක අහන්න එපා, ලමයි හදපන්, හරියට ගුන යහපත් කම්, සිරිත් විරිස් හොදට උගන්වලා, පොඩි කාලෙ ඉදන් ම, ලමයි න්ට ආදරෙ කරපන් , ලමයි න් ගෙ හැම දේම ඕනෑ එපා කම් හොයලා බලපන්, ලමයි කවදවත් නොබලා ඉන්නෙ නෑ,
මේවා නොකරන උන් ගෙ ලමයි තමයි, බලන්නෙ නැත්තෙ,

anton_malli==Pessimist

මහලු මඩමකට යන්න තමා තියෙන්නෙ. ලමයි හැදුවත් වැඩක් නෑ. දැන් ඉන්න ලමයි උඹ නාකි වෙන කාලෙ එද්දි කොහොමත් අම්මට තාත්තට සලකන අය වෙන්නෑ. සංස්කෘතිය වෙනස් වෙනව. අම්මට තාත්තට සැලකුවෙ ඉස්සර මෝඩ අදහස් තිබ්බ උන් කියල හිතනව. බලපංකො වයසට ගියාම බලාගන්න කියල දැන් ලමයි හදපු උන්ට වෙන දේනැත්තං ප්‍රෙශර් කොලොස්ටරෝල් වගේ ලෙඩ ගැන එච්චර හොයන්නෙ බලන්නෙ නැතුව ඉඳපං

![]()