Umbata details okkoma onenan umba uwa hambela ahanna..u kiyanewane ara apu team eke gane Docs tiyenewa oppu keranna one unoth..FB group ekak tiyenewa..eke daapan detailed plan ekak denna kiyela naya gewanne kohomeda kiyela..umbath poddak hoyela balapan ehema adu poliyata developed ratewal developing countries welata loan denewada kiyeala “investment” ekak hatiyata.
RP ge videos/articles balela gaththu idea eka tamai mama methana kiwwe...Mage danumen mu ehema impractical dewal kiyela na...
Mu tawa horekan kerannada, bale wenuwenda enne kiyela detailed proof tiyenewanan ewath methana daapan..nikan hitheta ene dewal kiyela wedak nane..ehema kawru hari oppu keroth muwath halanne tamai tiyenne.
Ay 2015 My3 compare keranne RP ta? RP politician kenek nemeine... Umba kiyanne 2015 Mahinda digatama hitiyanan hondai kiyelada? Minussu eda chande dunne Mahindata wiruddewa ..Yahapalnen wechcha honda dewaluth tiyenewa “rule of law” patten ...







හොද conversation එකක් ගිහින් තියනව..
මම Financial sector එකේ ඉන්න නිසා කියන්නම්.. පල්ලෙවත්ත කියන loan ගෙවන method එක කරන්න පුලුවන් theory එකක් විදිහට.. හැබැයි Normal procedure එකක් යටතේ Japan වලින් අපේ loans ටික ගෙවන්න loans ගන්න එකනම් අමාරුයි..
ලංකාවෙ GDP එකෙන් 78% ක් විතර loans තියනව (at least 30 billion USD) ඒ වගේ ලොකු value එකක් cover කරන්න සල්ලි japan වලින් දෙයි කියල හිතන්න අමාරුයි.. එහෙම දුන්නොත් අනිවා ඒක එහේ කට්ටියට ලොකු ලෙඩක් වෙනව.. පොඩි loan එකක් දෙනව වගේනම් ලේසියෙන් දෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට japan parliament approve කරල debate එහෙමත් යන කේස් එකක්.. ලංකාවෙ වගේ ඒ රටවල මහජන සල්ලි වලින් ආණ්ඩුවට ඕනි ඕනි දේවල් කරන්න බැ..
මෙහෙම loan ගෙවන එක කරන්න බැරි දෙයක් නෙවෙයි , ඒත් කරන්න ගොඩක් අමාරු දේයක්.![]()
හොද conversation එකක් ගිහින් තියනව..
මම Financial sector එකේ ඉන්න නිසා කියන්නම්.. පල්ලෙවත්ත කියන loan ගෙවන method එක කරන්න පුලුවන් theory එකක් විදිහට.. හැබැයි Normal procedure එකක් යටතේ Japan වලින් අපේ loans ටික ගෙවන්න loans ගන්න එකනම් අමාරුයි..
ලංකාවෙ GDP එකෙන් 78% ක් විතර loans තියනව (at least 30 billion USD) ඒ වගේ ලොකු value එකක් cover කරන්න සල්ලි japan වලින් දෙයි කියල හිතන්න අමාරුයි.. එහෙම දුන්නොත් අනිවා ඒක එහේ කට්ටියට ලොකු ලෙඩක් වෙනව.. පොඩි loan එකක් දෙනව වගේනම් ලේසියෙන් දෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට japan parliament approve කරල debate එහෙමත් යන කේස් එකක්.. ලංකාවෙ වගේ ඒ රටවල මහජන සල්ලි වලින් ආණ්ඩුවට ඕනි ඕනි දේවල් කරන්න බැ..
මෙහෙම loan ගෙවන එක කරන්න බැරි දෙයක් නෙවෙයි , ඒත් කරන්න ගොඩක් අමාරු දේයක්.![]()




ඕක ඔය කියනව වගේ නෙවෙයි කරන්න ගියාම. දේශපාලන බලපෑම් ම කොච්චර එයිද? ඉන්දියාව,චීනය විතරක් වෙනෙයි අනිත් බටහිර රටවල් උනත් කැමති නෑ ඔයවැඩේ වෙනවට. ඇයි බන් ඉන්දියාව,චීනයට නිකන්ම කෙළවෙල යයි. බජාජ්,ටාටා වගෙ කොම්පැනි වහන්න වෙයි. එහෙන් ගේන ලදරන් නෙ මෙහෙ දුවන්නෙත්. දියුනු ආර්ථිකයක් තියෙනව කියන්නෙ මිනිස්සු ඔය ලදරන් ගන්න ඕන නෑ. බදු ගහන එකත් අඩුකරන්න පුලුවන් ණය විදියට ගෙවන්න ලොකු ගානක් නැතිවෙන නිසා. එහෙම දේවල් ලේසියෙන් කරන්න දෙන්නෙ නෑ මේ තියෙන setup එකේ. නීතියක් හරියට ක්රියාත්මක වෙන්නෙ නැතුව කොහොමත් වෙන්නෙ නෑ.
කොච්චර හොඳ එකෙක් ජනාධිපති උනත් වැඩක් නෑ අනිත් හොරු ඉන්නකන්. මහබැංකුවට කෙලින්න හවුල් උන එවුන් රටේ අගමැති වෙලා ඉන්න එකේ ඕවට එන බාධා වලට මොනව කරන්න බැරිද?ඒ නිසා මම නම් කියන්නෙ හරියට නීතියක් ක්රියාත්මක කරන්න පුලුවන් එකෙක් තමයි එන්න ඕන. එහෙම හොඳින්ම බැරිනම් නරකින් හරි කරන්න පුලුවන් එකෙක්.hoda dewal??? rule of law pattern???? koheda ban thamath eka hariyata kriyathmaka wenne???
ko mahabanku wanchakarayonta nadu??? e kale hitapu agamathiya ekata support kiyala mechchara karunu tiyeddith agamathi karanawa apahu..
ko thorathuru danaganeeme ayithiya??
ko giya anduwa kale horunta denawa kiyapu daduwam? adugane nadu wath??
ko ara range bandarayage puthata nadu?
hamuduruwo hire dapu eka witarai kare.
oya wage tawa keeyak dewal tiyenawada? munuth karanne boruwama tamai. kalin ta wada tikak hari hoda dewal una kiyala piligannawa. ithama sulu kotasak. ekath nikanma "api menna meka kara" kiyala galawenna witarak wage penne. mokada loku ewun ekekwath ahuwenne nathuwa podi podi horu allanawa.
matat ona rata arthikawa diyunu karanawa kiyana magulawal newei ban.. mama balanneth law & order hariyata karanna puluwan katada kiyala...
etakota ibema arthikaya diyunu karanna puluwan
horuth ekka ewa karanna ba. horu hitiyath neethiya hariyata kriyathmaka wenawa nam ochchara horakan wenne na. horakala athal eke inna puluwan kiyala danna nisa tamai okkoma..
anna eka nisa pallewattata wada mama nagananda enawata kamathiy..![]()
අන්න ඒකම තමයි මාත් කියන්නෙ.ඕක ඔය කියනව වගේ නෙවෙයි කරන්න ගියාම. දේශපාලන බලපෑම් ම කොච්චර එයිද? ඉන්දියාව,චීනය විතරක් වෙනෙයි අනිත් බටහිර රටවල් උනත් කැමති නෑ ඔයවැඩේ වෙනවට. ඇයි බන් ඉන්දියාව,චීනයට නිකන්ම කෙළවෙල යයි. බජාජ්,ටාටා වගෙ කොම්පැනි වහන්න වෙයි. එහෙන් ගේන ලදරන් නෙ මෙහෙ දුවන්නෙත්. දියුනු ආර්ථිකයක් තියෙනව කියන්නෙ මිනිස්සු ඔය ලදරන් ගන්න ඕන නෑ. බදු ගහන එකත් අඩුකරන්න පුලුවන් ණය විදියට ගෙවන්න ලොකු ගානක් නැතිවෙන නිසා. එහෙම දේවල් ලේසියෙන් කරන්න දෙන්නෙ නෑ මේ තියෙන setup එකේ. නීතියක් හරියට ක්රියාත්මක වෙන්නෙ නැතුව කොහොමත් වෙන්නෙ නෑ.
කොච්චර හොඳ එකෙක් ජනාධිපති උනත් වැඩක් නෑ අනිත් හොරු ඉන්නකන්. මහබැංකුවට කෙලින්න හවුල් උන එවුන් රටේ අගමැති වෙලා ඉන්න එකේ ඕවට එන බාධා වලට මොනව කරන්න බැරිද?ඒ නිසා මම නම් කියන්නෙ හරියට නීතියක් ක්රියාත්මක කරන්න පුලුවන් එකෙක් තමයි එන්න ඕන. එහෙම හොඳින්ම බැරිනම් නරකින් හරි කරන්න පුලුවන් එකෙක්.
ඩොලර් බිලියන ගානක නය නැතිඋනා කියන්නෙ ආර්ථිකේ දියුනු කරන්න ස්ටෙප්ස් 100 ක් ඉස්සරහට තිව්ව වගේ.
Who cares. Both of them are capitalist pigs who exploit poor people.