Hakkapatas
sudumalli2009 Well-known member Jul 10, 2010 12,055 3,775 113 මුහුද පැත්තේ.. Jan 17, 2019 #2 kageda bn ? paw weda bn mewa nm...
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 17, 2019 #3 sudumalli2009 said: kageda bn ? paw weda bn mewa nm... Click to expand... FB thibune bn
O Opinion Member May 20, 2018 2,904 185 0 Jan 17, 2019 #5 daaaaaaaaamn! kawda me wadey karapu eka ? ahinsaka sathekwa marala daala
D dimuthmike Well-known member Jan 26, 2010 15,872 9,632 113 Jan 17, 2019 #6 Opinion said: daaaaaaaaamn! kawda me wadey karapu eka ? ahinsaka sathekwa marala daala Click to expand... ඌරන්ට තියපු හක්ක පටස් එකකට කුඩුවෙලා වැටිල ඉන්නෙ අපේ ටැංග අප්පච්චිත් එක්ක උදේ කුබුරට ගිහින් වක්කඩේ ලගම තියල තිබුනු හක්ක පටස් එක හපල වකකඩෙන් වතුර හරව හරව හිටපු අප්පචචිට පෑගුනා නම් කකුලක් හොයන්නවත් වෙන් නෑ මෙයා ටෙරියර් වර්ගයේ බලු පැටියෙක් සෑහෙන ආදරෙන් අපි මෙයාව හැදුවෙ අප්පච්චි යන යන තැන පස්සෙන් යන එක තමයි මෙයාගෙ විනෝදාංශය 3වීල් එකක නැගල ඔලුව එලියට දාගෙන වටපිට බල බල යන බල්ලෙක් සමහරවිට ඹයාලත් දැකල ඇති උස්සාපිටිය පැත්තෙ යනව නම් අද මේ සතාට වෙච්ච දේ හෙට ඔයාලගෙ ගෙදර කෙනෙක්ටත් වෙන්ඩ පුලුවන් ඒ තරමට ඌරැ මස් පෙරේතකමින් මේ දේවල් කරන උන් වැඩිවෙලා මේ වගේ දේවල් නොකරම ඉන්න බැරිනම් කැලෑවක මේ වගේ දෙයක් තියන්න තිබ්බ මට කේන්ති කුඹුරෙ වක්කඩේක තියපු එකයි තව නූලක් එහෙ මෙහෙ උනානම් මනුස්සයගෙ අත ඉවරයි මේක කරපු අය දැනගෙනත් තාමත් ඉවසීමෙන් වැඩ කරන්නෙ කරේ නෑ කිය කියා දගලන නිසයි නීතියෙන් නැතත් මේ්ක කරපු පුද්ගලයට මගෙන් අනිවාර්යෙන්ම ගැලවීමක් නෑ කිසිම දෙයක් සදාකාලික රහස් නෙවෙයි අහුවෙන දවසට සමාවක් ලැබෙන් නෑ මගෙන් එකෙක්ටවත් මගෙන් බේරැනත් මේ වගේ දේවල් වලට ආපහු ගෙවන්න වෙන දවසක් එනවමයි ..... https://m.facebook.com/story.php?story_fbid=1460357434098563&id=100003729625033
Opinion said: daaaaaaaaamn! kawda me wadey karapu eka ? ahinsaka sathekwa marala daala Click to expand... ඌරන්ට තියපු හක්ක පටස් එකකට කුඩුවෙලා වැටිල ඉන්නෙ අපේ ටැංග අප්පච්චිත් එක්ක උදේ කුබුරට ගිහින් වක්කඩේ ලගම තියල තිබුනු හක්ක පටස් එක හපල වකකඩෙන් වතුර හරව හරව හිටපු අප්පචචිට පෑගුනා නම් කකුලක් හොයන්නවත් වෙන් නෑ මෙයා ටෙරියර් වර්ගයේ බලු පැටියෙක් සෑහෙන ආදරෙන් අපි මෙයාව හැදුවෙ අප්පච්චි යන යන තැන පස්සෙන් යන එක තමයි මෙයාගෙ විනෝදාංශය 3වීල් එකක නැගල ඔලුව එලියට දාගෙන වටපිට බල බල යන බල්ලෙක් සමහරවිට ඹයාලත් දැකල ඇති උස්සාපිටිය පැත්තෙ යනව නම් අද මේ සතාට වෙච්ච දේ හෙට ඔයාලගෙ ගෙදර කෙනෙක්ටත් වෙන්ඩ පුලුවන් ඒ තරමට ඌරැ මස් පෙරේතකමින් මේ දේවල් කරන උන් වැඩිවෙලා මේ වගේ දේවල් නොකරම ඉන්න බැරිනම් කැලෑවක මේ වගේ දෙයක් තියන්න තිබ්බ මට කේන්ති කුඹුරෙ වක්කඩේක තියපු එකයි තව නූලක් එහෙ මෙහෙ උනානම් මනුස්සයගෙ අත ඉවරයි මේක කරපු අය දැනගෙනත් තාමත් ඉවසීමෙන් වැඩ කරන්නෙ කරේ නෑ කිය කියා දගලන නිසයි නීතියෙන් නැතත් මේ්ක කරපු පුද්ගලයට මගෙන් අනිවාර්යෙන්ම ගැලවීමක් නෑ කිසිම දෙයක් සදාකාලික රහස් නෙවෙයි අහුවෙන දවසට සමාවක් ලැබෙන් නෑ මගෙන් එකෙක්ටවත් මගෙන් බේරැනත් මේ වගේ දේවල් වලට ආපහු ගෙවන්න වෙන දවසක් එනවමයි ..... https://m.facebook.com/story.php?story_fbid=1460357434098563&id=100003729625033
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Jan 17, 2019 #9 දැං මේ ෆොටෝ එකත් පේන්නේ නැත්තෙ මට විතර ද?
inspiron Well-known member May 27, 2014 24,969 17,602 113 Nowhere Jan 17, 2019 #10 khjinesh said: දැං මේ ෆොටෝ එකත් පේන්නේ නැත්තෙ මට විතර ද? Click to expand... slt?
Brandy2020 Well-known member May 15, 2018 20,414 25,633 113 Jan 17, 2019 #12 Complain to Police. Sad to see this