ඉස්සර ඇනොනිමස්ලි අදහස් හුවමාරු කරගන්න ෆෝරම් තිබ්බේ නෑනේ...
මට වෙලාවකට හිතෙනවා සිංහලයෝ වලතරයා අපිට වඩා සැපේ ජීවත් වෙනව කියල. අපි බැඳීම් වලින් හිරවෙලා. ජීවිත කාලෙදි කවර් කරගන්න ඕන ටාගට් තියෙනවා. දෙමාපියන්ට බලන්න ඕන. ගෑනු අරන් පවුල් වෙන්න ඕන, ළමයි හම්බවුනාම තව වැඩියි වගකීම්. කිසිම ෆන් එකක් නැහැ. අඩු තරමෙ නිදහසේ ඩ්‍රින්ක් එකක්වත් දාන්න නෑ. ඒකට වලා. ඌට වගකීම් මොකුත් නෑ, ටාගට් නෑ... හම්බකලා කෑවා බිව්වා ආතල් එකේ හිටියා.. ඌ තරම්ම කාළකන්නි නොවුනත්, ටිකක් හරි ඒ වගේ නිදහස් ජීවිතේකට කැමතියි මම... ඌත් අන්තිමේදි මැරෙනවා අපිත් මැරෙනවා. මැරෙනකොට හම්බකරපුවා වත් දෙමාපියො නෑදෑයො වත් ගෑනු දරුවො වත් අරන් යන්නෙ නෑනේ. ඉතින් මේ තේරුමක් නැති දේවලට නැහෙන එකේ තේරුම මොකක්ද කියල හිතෙන්නෙ නැද්ද
තොපි මොකෝ හිතන්නේ?
Biological Purpose of life is reproduction.
ගෝඩ් ජිම් ගිහින් ඇග හදාගෙන , ස්පා ගිහින් ආතල් අරගෙන, තනියම උයාගෙන කාගෙන, ඉදළ හිටලා හොරෙන් කෙහෙල් කැනක් කපාගෙන, පොඩි ෂෝට් එකක් දාගෙන ආතල් එකේ ඉන්නවා. ඌව පාලනය කරන්න කවුරුත් නැ. ඌ සල්ලි හොයලා කාලා බීල ආතල් එකේ ඉන්නවා. ඒත් අපි එක එක සීමා වලට කොටු වෙලා ජීවත් වෙනවා. බැදපු උන් නම් ගොඩක් වෙලාවට ගෙදර ගෑනිට යටත් වෙලා ඉන්නේ . නොබැදපු උන් ගෙදර දෙමව්පියන්ගේ යටතේ ඉන්නෙ. ඒත් ගෝඩ්ට එහෙම ප්‍රශ්න නෑ. හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. අපි ගෝඩ් නිදහසේ ඉන්නවා කියලා හිතාගෙන හිටියට , ඌ වෙලාවකට හිතනවා ඇති බැදලා ළමයෙක් හදාගෙන ජීවත් වෙන්න තිබ්බ නම් කොච්චර හොදයිද කියලා. හැම දේකම දෙපැත්තක් තියනවා. ඒත් ගෝඩ් ගෙවන ජීවිතේනම් මට අල්ලන්නෙ නැ. ඌට ලෙඩක් දුකක් වෙච්ච වෙලාවකත කවුරුත් ඌ ළග නෑ. ආන් ඒ වෙලාවට ඌ අසරනයි
aka ithin labeema thamai machan.hodama de hodata salli hambakaraganna eka. waysata giyath hodata balaganna than thiyenawa ada kale.(mahalu madam nemeiඋඹ මන් දාපු පොස්ට් එක බැලුවද ?
දරුවො 4 ක් හිටිය තාත්තාට වෙච්ච දෙ ?
දරුවො හැදුව්ට වැඩක් නැහැ බන් බලාගන්නෙ නැත්තම්.
දරුවො වදපු හදපු දෙමාපියො කී දෙනෙක් පාරෙ ඉන්නවාද ?
එක අතකට ගොඩ් ඉන්න විදිය හොදා.
ලෙඩ නැතුව නෙමෙ . ඒත් ලෙඩ උනත් හැදෙන්නෙ දරුවොන්ගෙ ප්‍රශ්න ඔළුවෙ නිසා නෙ ?
ගොඩාක්ම ලෙඩ වලට උත්ප්‍රෙරකය ආතතිය , පීඩනය
අනෙ මන්දා බන් .
) Luxury widiyata inna puluwan than.salli witharai ona aka ithin labeema thamai machan.hodama de hodata salli hambakaraganna eka. waysata giyath hodata balaganna than thiyenawa ada kale.(mahalu madam nemei) Luxury widiyata inna puluwan than.salli witharai ona
Lankawe un nan ponnaya kiyanawa.ube munata hina wela anith pattata lamai nane kiyanawa.cousins freinds okoma.![]()
ළමයි හින්දා විඳින දුක් කරදර මනසට තාවකාලික අස්වැසිල්ලක් ලබාගන්නෙ එසෙය

Wediya one ne uba lamai hadanne ne kiyala amma tattage muna issaraha kiyapanko dennage muna ambul wela yana heti balaganna.
මට වෙලාවකට හිතෙනවා සිංහලයෝ වලතරයා අපිට වඩා සැපේ ජීවත් වෙනව කියල. අපි බැඳීම් වලින් හිරවෙලා. ජීවිත කාලෙදි කවර් කරගන්න ඕන ටාගට් තියෙනවා. දෙමාපියන්ට බලන්න ඕන. ගෑනු අරන් පවුල් වෙන්න ඕන, ළමයි හම්බවුනාම තව වැඩියි වගකීම්. කිසිම ෆන් එකක් නැහැ. අඩු තරමෙ නිදහසේ ඩ්‍රින්ක් එකක්වත් දාන්න නෑ. ඒකට වලා. ඌට වගකීම් මොකුත් නෑ, ටාගට් නෑ... හම්බකලා කෑවා බිව්වා ආතල් එකේ හිටියා.. ඌ තරම්ම කාළකන්නි නොවුනත්, ටිකක් හරි ඒ වගේ නිදහස් ජීවිතේකට කැමතියි මම... ඌත් අන්තිමේදි මැරෙනවා අපිත් මැරෙනවා. මැරෙනකොට හම්බකරපුවා වත් දෙමාපියො නෑදෑයො වත් ගෑනු දරුවො වත් අරන් යන්නෙ නෑනේ. ඉතින් මේ තේරුමක් නැති දේවලට නැහෙන එකේ තේරුම මොකක්ද කියල හිතෙන්නෙ නැද්ද
තොපි මොකෝ හිතන්නේ?

I dont want to build a family with anyone since i lost the the one i loved..
When u get heartbroken it becomes easier to live a single life..
ඒක හරි මචන්. ඒත් අද කොල්ලෝ බහුතරයක්ගේ හිත් ගොඩක් දුර්වලයි. උන්ට දුකක් දරා ගන්න බෑ. ලොකු වගකීමක් ගන්න බෑ. ඒ වගේම මාර නෙගටිව්. ඉතින් එහෙම එවුන් නොබැද ඉන්න එකම හොදයි.
අපේ තාත්තලාගේ කාලේ පිරිමි ගැන පොඩ්ඩක් හිතලා බලපන් කොච්චර ප්‍රශ්න තිබ්බත් වගකීම් තිබ්බ්ත් එයාලගෙ මූනේනවත් ඒ දෙවල් පේන්නෙ නෑ.