දඩබ්බරයා;24127729 said:ඉපදීම දුකක් කියා කියා දැන දැන ඇයි අපි ළමයි හදන්නේ කියල හිත්නේව බං... පිස්සු තද වෙලද මන්ද
It takes enormous effort to break the cycleමෙතනින් පස්සෙ දරුවො දෙමව්පියො බලාගන්න තත්වයක් පේන්න නෑ. උන්ට ඔ්න රට යන්න. මම දන්න බොහොමයක් දෙමව්පියො අද අසරණයි දරුවන් ළග නැති නිසා...

සිරා බන්. උන් හැමෝම තමන්ගේ අනාගතේ ගැන හිතලා රට වල පදිංචියට යනවා. අම්මලා තාත්තලා ලංකාවේ තනි වෙලා. මම දන්නා කී දෙනෙක් නම් ඒ වගේ ඉන්නවද?![]()


සිරා බන්. උන් හැමෝම තමන්ගේ අනාගතේ ගැන හිතලා රට වල පදිංචියට යනවා. අම්මලා තාත්තලා ලංකාවේ තනි වෙලා. මම දන්නා කී දෙනෙක් නම් ඒ වගේ ඉන්නවද?![]()
ළමයි හිටිය කියලනම් සලකයි කියල හිතන්න අමාරුයි ඉස්සරහට. තමගේ වයිෆ් ව විතරයි අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ... වයසට යනකන් ම දෙන්න එකට හිටියොත්.... ඒ කොහොම උනත් බැඳීම් ඇති කරගත්ත එක නම් දුකක් තමයි.. මොකද ඒවත් එක්ක ගැටෙන්න වෙනකොට අපිට දුක වේදනාව වැඩියි.... බැඳීම් අඩුවෙන තරමට දුක අඩුයි... ළමයි හිටියත් දුක තමයි ඉතුරු වෙන්නේ
That's how hard the samsara cycle bond isIt takes enormous effort to break the cycle
මට වෙලාවකට හිතෙනවා සිංහලයෝ වලතරයා අපිට වඩා සැපේ ජීවත් වෙනව කියල. අපි බැඳීම් වලින් හිරවෙලා. ජීවිත කාලෙදි කවර් කරගන්න ඕන ටාගට් තියෙනවා. දෙමාපියන්ට බලන්න ඕන. ගෑනු අරන් පවුල් වෙන්න ඕන, ළමයි හම්බවුනාම තව වැඩියි වගකීම්. කිසිම ෆන් එකක් නැහැ. අඩු තරමෙ නිදහසේ ඩ්‍රින්ක් එකක්වත් දාන්න නෑ. ඒකට වලා. ඌට වගකීම් මොකුත් නෑ, ටාගට් නෑ... හම්බකලා කෑවා බිව්වා ආතල් එකේ හිටියා.. ඌ තරම්ම කාළකන්නි නොවුනත්, ටිකක් හරි ඒ වගේ නිදහස් ජීවිතේකට කැමතියි මම... ඌත් අන්තිමේදි මැරෙනවා අපිත් මැරෙනවා. මැරෙනකොට හම්බකරපුවා වත් දෙමාපියො නෑදෑයො වත් ගෑනු දරුවො වත් අරන් යන්නෙ නෑනේ. ඉතින් මේ තේරුමක් නැති දේවලට නැහෙන එකේ තේරුම මොකක්ද කියල හිතෙන්නෙ නැද්ද
තොපි මොකෝ හිතන්නේ?
වල්තරයා එහෙම ඇති කියලා හිතන්නේ උඔ මිසක් ඌ නෙවෙයිනේ
ඌගෙන් ඇහුවොත් උබෙ අම්මට කියලා කියයි
පේන දේ ඇත්ත නෙවෙයි බං
අපි හිතනව එක එකා දිහා බලලා මූ නං පට්ට ආතල් එකේ ඇති කියලා හැබැයි අපි එහෙම හිතුවට උන්ට අපිට එහා ඔලුව කචල් හොයලා බැලුවොත්
පෙනුමෙන් ලස්සන බඩු සෙට් වෙල ඉන්න උන් දැක්කම අපිට හිතෙනවනේ අම්මට සිරි මූ නං පට්ට සැපක් එක්ක හැඩ ජීවිතයක් විදිනව ඇති කියලා පොඩ්ඩක් එබිලා බලහං උන්ගේ ලියිෆ් වලට බුදු අම්මෝ කියලා පණකඩන් දුවන්න හිතෙනව

yaluwekge wife patta kandak. balan yaddi kollata hariyata porawath denne nathi ekiyak. u bipuwama nahayen adanawa. eki kisima active nalu mala miniya wage nidilu. wadeta kamathi karagannath wadinna onaluවල්තරයා එහෙම ඇති කියලා හිතන්නේ උඔ මිසක් ඌ නෙවෙයිනේ
ඌගෙන් ඇහුවොත් උබෙ අම්මට කියලා කියයි
පේන දේ ඇත්ත නෙවෙයි බං
අපි හිතනව එක එකා දිහා බලලා මූ නං පට්ට ආතල් එකේ ඇති කියලා හැබැයි අපි එහෙම හිතුවට උන්ට අපිට එහා ඔලුව කචල් හොයලා බැලුවොත්
පෙනුමෙන් ලස්සන බඩු සෙට් වෙල ඉන්න උන් දැක්කම අපිට හිතෙනවනේ අම්මට සිරි මූ නං පට්ට සැපක් එක්ක හැඩ ජීවිතයක් විදිනව ඇති කියලා පොඩ්ඩක් එබිලා බලහං උන්ගේ ලියිෆ් වලට බුදු අම්මෝ කියලා පණකඩන් දුවන්න හිතෙනව
අම්ම තාත්ත නැ අබු දරුවො නැ නැදැයො නැ කියන්නේ පිරිවර සම්පත් නැ කියන එක... ඉතින් එහෙම ජිව්තයක් ඔනේද බන් ....මොන කාලකන්නි කමක්ද ඒක
ජිවිතේ මැරෙන මොහෙතෙ කටට වතුර ටිකක්වත් දාන්න ගැනි හරි ලමෙක් හරි ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද බන්
තරුනකාලෙ හොදයි වයසට ගියාම වැඩක් පලක් කර ගන්න බැරි උනාම බත් ටිකක් හරි උයල දෙන්න කවුද ඉන්නේ
මේ හැම දෙයක්ම බැදීමක් තමයි අපි දැන ගන්න ඕනෙ අපේ දෙමාපියන්ට දරුවොන්ට නිවන් මාර්ගය බුදුන්ගේ මාර්ගය පෙන්නල දීලා ඇස් ඇරවල ඔක්කොමල එක්ක සසර ගමන කෙටි කර ගන්න
බැදීම් නිසා මුලු ජීවිතෙම විදව විදව ඉන්නවට වඩා බැදීම් නැතිව ජීවත් වෙල අන්තිම මොහොතේ වතුර නැතිව මැරෙන එක සැපයි බන්

watura gana hithan Marila pokunaka gemhek wela updei Uba![]()
