මට ඉකුනා

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    D partition eke videos 2 kui photo tikakui tiyenawa. ewa folders athule nemei tiyenne. ewata mukuth awulak na. eth anith partition wala kelinma thiyena ewata badu hambela.:confused::eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    අර මගුල ඉන්ස්ටෝල් උනේ රිකවරි tool එකක් දාන්න ගිහින්. ඒ මගුල ගත්තෙත් කිරියේ දාලා තිබුන ලින්ක් එකකින් :sorry:






    clJQH6H.jpg


    uoU71or.jpg


    Hooray for BitDefender :lol: Zip file eka extract karanakotama detected :yes:
     
    Last edited:

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0


    අද හරියටම 12.10am මට හිකුනා ප්රෙන්ස්.
    අර මොකද්ද ග්රෑන්ඩ් ක්‍රැබ් ද මොකද්ද මගුලෙන් ෆයිල්ස් ඔක්කොම එන්ක්‍රිප්ට් කරලා.
    බීට්දිෆෙන්දෙර් එකෙන් 5.0 වලට tool එකක් තියෙනවා.
    මගේ තියෙන්නේ 5.1 අලුත් වයිරස් එක.

    ඒකට බඩු නෑ තාම.


    අර මගුල ඉන්ස්ටෝල් උනේ රිකවරි tool එකක් දාන්න ගිහින්. ඒ මගුල ගත්තෙත් කිරියේ දාලා තිබුන ලින්ක් එකකින් :sorry:



    එලි වෙන්න කලින් ෆොර්මැට් පාරක් දාගන්න ඕනේ.
    win 10 ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දෙනවනං බොහොම ඉස්තුති.


    කිරියෙ උබ ගත්ත ලිංක් එකත් දාපන් මෙතන. නැත්නම් තව උන් ඕකට අහුවෙලා හුකාගනියි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Never trust downloads other than from the original site.. Also cracks and key generators have undesirable programs.:oo:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0


    අද හරියටම 12.10am මට හිකුනා ප්රෙන්ස්.
    අර මොකද්ද ග්රෑන්ඩ් ක්‍රැබ් ද මොකද්ද මගුලෙන් ෆයිල්ස් ඔක්කොම එන්ක්‍රිප්ට් කරලා.
    බීට්දිෆෙන්දෙර් එකෙන් 5.0 වලට tool එකක් තියෙනවා.
    මගේ තියෙන්නේ 5.1 අලුත් වයිරස් එක.

    ඒකට බඩු නෑ තාම.


    අර මගුල ඉන්ස්ටෝල් උනේ රිකවරි tool එකක් දාන්න ගිහින්. ඒ මගුල ගත්තෙත් කිරියේ දාලා තිබුන ලින්ක් එකකින් :sorry:



    එලි වෙන්න කලින් ෆොර්මැට් පාරක් දාගන්න ඕනේ.
    win 10 ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දෙනවනං බොහොම ඉස්තුති.

    free software එකක් ද?
    උබ ගෙවලා ගත්ත genuine එකක් ද?
    pirate software එකක්ද?
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    matath onna oya wage reddak install una plugin ekak danna gihin.
    eken mage tcp ip telnet trace onna oya wage seen tikak run una background eken
    google chrome walata thamai affect une. automatically web pages open wenna gaththa.

    passe software remove karala schedule task remove karala ehema goda dagaththe.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    e unata files ganna bane aith. :P

    You can.. there is software to recover file from Gandcrab 5.1. As I mentioned before it uses the Salsa20 and RSA2018 encryption. However these software might not be free.
    GandCrab is primarily distributed by fake downloads using repacked installers for popular software.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මන් හැමදාම කියන්නේ ඕක තමයි.

    දැන් තේරෙනවා ඇති නේ pirate කුණු ජරාව නොදා එක්කෝ free software නැත්තන් ගෙවලා software ගන්න ඕන ඇයි කියලා?

    රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑ කියන්නේ ඕකට.

    Windows pirate දාගෙන software pirate දාගෙන ඉතින් slow වෙලා , data යන විදිහක් හොයාගන්න බැරුව, හැක් වෙලා මාස 6න් 6ට OS ද දා ඉන්නවා. ඔය ඔක්කොම genuine දාගෙන බලපන් දවසක කොච්චර පහසුවක් ද තියෙන්නේ කියලා.
     
    Last edited: