10 year challenge eka elakiriyeth patan gamuda ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන මගුලක් ගැනද මූ මේ කියන්නේ

    හරියට දන්නෑ. අවුරුදු 10කට කලිං තමං හිටපු විදිහයි 2019 දැන් ඉන්න විදිහයි දාල පොටෝ දෙකක් දාන එකක් වෙන්න ඕනෙ :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    හරියට දන්නෑ. අවුරුදු 10කට කලිං තමං හිටපු විදිහයි 2019 දැන් ඉන්න විදිහයි දාල පොටෝ දෙකක් දාන එකක් වෙන්න ඕනෙ :yes:

    අරුන්ට data mining වලට පට්ට චාන්ස් එකක්.