මචං me & wife දවස් දෙකක පොඩි නිවාඩුවකට Jungle Beach By Uga Escapes යන්න හිතන් ඉන්නව.
මේ දවස්වල card offer එකක් යනව.
Train එකේ යන එක නේද ලේසි?
කොළඹ කොටුවෙන් හරි ගම්පහින් හරි තමයි train එකට සෙට් වෙන්න හිතන් ඉන්නෙ.
මචං train time කොහොමද තියෙන්නෙ?
Comfortableම විදිහ කොහොමද train එකේ යනව නම්?
වෙන කොහෙවත් ඇවිදින්න අදහසක් නම් නෑ.
Check-In 2PM Check-Out 11AM තියෙන්නෙ.
ආයෙ එද්දි කුරුණෑගලට තමයි එන්න ඕනෙ.
Experience තියෙන අයගෙන් advice ටිකක් ඕනෙ. 

Owage Toilet ehema nam charter neda?
Badulle Night mail gihin epa una.. Edii enna venne bus eke neda?