XHAMSTER ඩොට් COM 3+

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20190117-nd2p-4kb.jpg

    ඔව් ඔව් කුකුලනි ඕක ගැන තමයි කිව්වේ......හැබැයි 3+ වර්ෂන් එක:dull::dull:



    උඹලා ඕක බැලුවට ඕකේ ඉන්න හැම්සටර් දැකල නෑ නේ........ කර්මය කොච්චර කුජීතද කියනවනම් කාලයක් බල බල ඉන්න Xහැම්ස්ටර් එකේ මියා වයිෆුයි පොඩිඋනුයි එකතුවෙලා ගෙදර ගෙනල්ලා:P:P....... දැන් ඉතින් ගෙදර ඉඳන් X නැතිව හැම්ස්ටර් බලතෑකි.........:love::love:


    20190117-agay-36kb.jpg
    20190118-ywig-25kb.jpg
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් කන්නේ මොනාද


    ධාන්‍ය, ධාන්‍ය ආශ්‍රිත නිෂ්පාදන, පළතුරු. කරදරයක් නෑ දැනට, සුද්දකරන්නත් වැඩිය දඟලන්න ඕන නෑ. පොඩි උන්ට හොඳයි, හපන සීන් එකක් තියෙනවා දැනටනන් හැපුවේ නෑ. එකම අවුල උදේට බුදි, රෑට ඔය කැරකෙන මගුලේ ඉඳන් කැරකෙනවා හෙන සද්දයි.:baffled: අද හෙටම මොකක්හරි කරන්න ඕන. :yes::yes:
     

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    අඩෝ සසර හෙන දිගයි නේ බං..ඊලග ආත්මේ මම ඕකෙක් උනොත් එහෙම!:sorry:

    මේ කැරි පොන්නයොන්ටයි උන්ගේ අටිකිච්චින්ටයි ආතල් දිදී ඉන්න වෙන්නේ :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේකා මීයෙක් ද බන් ? :confused:


    කෘන්තකයින්. පොඩි මී පැටියෙක් වගේ තමයි. හැබැයි නැට්ට ගොඩක් පොඩියි, නැට්ටක් නෑ වගේ තමයි. මීයෙක්ට වඩා ලස්සනයි. කරදරත් අඩුයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    okata bheth widapan jalabithikawata
    anika oka piriminam eka ganu sathk genath dapn, dennata wada thiyanna epa marenakn hpagannawa:yes: