වැඩක් නෑ උබනම්![]()
e moko ban ubala oya lassanai kiyala hithana ekekwath mata nam lassana na
වැඩක් නෑ උබනම්![]()
e moko ban ubala oya lassanai kiyala hithana ekekwath mata nam lassana na
ඕකනේ ඉතින් උබට තියෙන අවුල
උබට කොල්ලෝ හොයාගන්න අමාරු උබේ ටේස්ට් එක වැරදි නිසා

Talking trone eke ekath sahenna ewa kiyala thiyenawaMama kalin demma. Plot leak video ekak. Eka wena de wewi kiyala hithenawa. Eth ara udin daala thiyana LittleFinger scene ekath poddak wenna beri na!

Talking trone eke ekath sahenna ewa kiyala thiyenawa
Daniwa marala oluwa helleka gahala thiyenawa kiyalada mokakda manda mathaka na![]()
මාටින් මාම නිකන් සීනිබෝල අවසානයක් නං දෙන්නේ නෑTalking trone eke ekath sahenna ewa kiyala thiyenawa
Daniwa marala oluwa helleka gahala thiyenawa kiyalada mokakda manda mathaka na![]()
මාටින් මාම නිකන් සීනිබෝල අවසානයක් නං දෙන්නේ නෑ![]()
Talking trone eke ekath sahenna ewa kiyala thiyenawa
Daniwa marala oluwa helleka gahala thiyenawa kiyalada mokakda manda mathaka na![]()
ලියානා ටාගේරියන් අන්තිමට ත්රෝන් එකේ වාඩිවෙන කතාව නේද මිසෙන්ඩියි, ටිරියොනුයි එක්ක.
බ්‍රෑන් නයිට් කින් වෙන එකනෙ.
ඒ ප්ලොට් එක මුන් වෙනස් කරලා ඇති බං අවුරුදු දෙකක් තිස්සෙ හදනවනෙ
ekanam aththa ban season ekama hari giyaneOw mama kiwwe eka. Eke thiyana ewath hari wenna puluwan. Kalin season eke kiwwa ewa hari.

මාටින් මාම නිකන් සීනිබෝල අවසානයක් නං දෙන්නේ නෑ![]()
apita kelawala thama nathara wenne 
ow leak una nisa eka wennath bari naලියානා ටාගේරියන් අන්තිමට ත්රෝන් එකේ වාඩිවෙන කතාව නේද මිසෙන්ඩියි, ටිරියොනුයි එක්ක.
බ්‍රෑන් නයිට් කින් වෙන එකනෙ.
ඒ ප්ලොට් එක මුන් වෙනස් කරලා ඇති බං අවුරුදු දෙකක් තිස්සෙ හදනවනෙ

ow leak una nisa eka wennath bari na
ai Jhona marena eka ehema![]()

ඩැනී මැරෙන හැටි දාලා තිබ්බ එකට නම් දුක හිතුනා බං.ඒක තමයි. මුන් බොරු ඒවත් ලීක් කරනව ඇති. ලිටල් ෆින්ගර් ගෙ සීන් එකනම් පොඩි පොසිබිලිටි එකක් තියනව. Azor Ahai කියන්නෙ ලිටල් ෆින්ගර් කියන තියරි එක
මාටින් මාම නිකන් සීනිබෝල අවසානයක් නං දෙන්නේ නෑ![]()
මාටින් මාම දුන්න කතාවක් තමා උන් හදන්නේ මම හිතන්නේ. පස්සේ වෙනම කතාවක් පොතට දාවිMartin nam thama awasanayak hithala Nehe. Show runners la thamai awasana karnne.
අසෝර් අහායි තියරිය සමහර විටක එන එකක්ම නෑ බං.
ආවත් මට නම් හිතෙන්නෙ ජේමි ලැනිස්ටර් අසෝර් අහායි වේවි කියලයි.
අසොර් අහායි කියන්නෙ ගිණි සහිත කඩුවක් අතැතිව ෆයිට් කරන කෙනා.
එත් ගිණි කඩුවක් තියෙන්නෙ බෙරික් ඩන්ඩාරියන්ට විතරයි දැන්.
ඌව ලොර්ඩ් ඔෆ් ලයිට් 6 පාරක් මරණින් බෙරගත්තා නෙ ?
අසොර් අහායි ඉඳලා තියෙන්නෙ පලවෙනි ලොන්ග් නයිට් එකෙදි.
සැමුවෙල් ටාර්ලි හොයාගනිවි නයිට්කින්ග් ව පරාද කරන විදිය.
ජෝන් ස්නොව් කියන තරම් පොරක්ම නෙමෙ

අනිවා හැබයි මචන් winterfell එකේ අපි හිතනවාට වඩා මොකක් හරි seen එකක් ඇති.මොකද එක හදලා තියෙනේත් wall එක හදපු එකාමයි.
අනික තමා night king කියන්නේ stark කෙනෙක් කියලා Rumor එකක් තියන්වා.winterfell crypts වලත් මොනවා හරි magical power එකක් තියනවලු එක නිසාම වෙන්න ඇති trailer එකත් crypts ගැහුවේ.එහෙම වුනොත් winterfell එක season 8 එකේ keypoint එකක් වේයි.![]()
Maruna serama Night King rise kaloth ehema