ලෝකය වෙනස් උනේ කොහමද?
මේ දවස් වල සමාජජාලා වල අලුත්ම උන්මාදයනේ අවුරැදු දහයෙ වෙනස
.ඉති ඔය අවුරැදු 10 මිනිස්සුන්ගෙ රූපය විතරක් නෙමීනේ වෙනස් උනේ ගති පැවතුන් ඔක්කම වෙනස් උනානේ
.ඔන්න බලන්ඩකෝ ඒ කොහමද කියලා...


මේකනම් ඇත්තමයි..
මේවනෙ ඇත්තට ප්රරශ්ණ
පරිණාමය...
සෙල්ලම්ගෙ පාලුවෙලා
පොඩ්ඩක් බලන්ඩකො බොරුද කියලා
මේකනම් දන්නේ නෑ
අපෝ කන්ඩවත් දෙන්නෑ ගෑනුනම් ලොකු වෙනසක් නෑ වගෙ
නිවාඩු දවස් ට්‍රිප් ගියාම..සමහරක්
මැරිලම යන එක හොන්දයි
මතකනේ....
අපිටනම් හම්බෙලා නෑ
අම්මො නෑ
හික්ස් තෙරුනාද මන්දා
මොනා කියන්නද
මේකත් ඉතින් ඇත්තනේ
තාක්ශණෙ දියුණු උනා.......
මෙක නම් පච්
පොළොවේ ගැහුවත් වැඩකරා
එ උනාට හොන්දයි
අනිවා
මේක නම් ලන්ගදිම වෙයි
ඒ වෙනසනම් ...
මොකද හිතෙන්නේ මේව ඔක්කම ඇත්තනේ........
හොන්දයි කියලා හිතෙනවානම් රෙපක් කොටලා
..අනිත් අයටත් බලන්ඩ උඩ යවන්ඩ


.ඉති ඔය අවුරැදු 10 මිනිස්සුන්ගෙ රූපය විතරක් නෙමීනේ වෙනස් උනේ ගති පැවතුන් ඔක්කම වෙනස් උනානේ
.ඔන්න බලන්ඩකෝ ඒ කොහමද කියලා...


මේකනම් ඇත්තමයි..
මේවනෙ ඇත්තට ප්රරශ්ණ
පරිණාමය...
සෙල්ලම්ගෙ පාලුවෙලා
පොඩ්ඩක් බලන්ඩකො බොරුද කියලා
මේකනම් දන්නේ නෑ
අපෝ කන්ඩවත් දෙන්නෑ ගෑනුනම් ලොකු වෙනසක් නෑ වගෙ
නිවාඩු දවස් ට්‍රිප් ගියාම..සමහරක්
මැරිලම යන එක හොන්දයි
මතකනේ....
අපිටනම් හම්බෙලා නෑ
අම්මො නෑ
හික්ස් තෙරුනාද මන්දා
මොනා කියන්නද
මේකත් ඉතින් ඇත්තනේ
තාක්ශණෙ දියුණු උනා.......
මෙක නම් පච්
පොළොවේ ගැහුවත් වැඩකරා
එ උනාට හොන්දයි
අනිවා
මේක නම් ලන්ගදිම වෙයි
ඒ වෙනසනම් ...
මොකද හිතෙන්නේ මේව ඔක්කම ඇත්තනේ........

හොන්දයි කියලා හිතෙනවානම් රෙපක් කොටලා
..අනිත් අයටත් බලන්ඩ උඩ යවන්ඩ


