මම අවුරුදු 3කට විතර කලින් පුංචිබොරැල්ලෙ විමලධර්ම එකෙන් ගත්තා කැෂියෝ කැල්කියුලේටර් වොච් එකක්. එතන තිබුනා ෆෝන් නම්බර් සේව් කරන ඒවත්. කැල් එක තියෙන එක 5000ක් උනා. ෆෝන්බුක් තියෙන එක ඊට වඩා ගණන්මතක විදියට. ඔය Q&Q එක නම් අවුරුදු ගානකින් දැක්කෙ නෑ
4500ක් වගේ උනේ,USA වලින් හම්බ උනේ..විමලධර්ම එකේ බලපන් සමහරවිට ඇති..මේක තමා Casio එකෙන් ගහපු අන්තිම කැල්කියුලේටර් වොච් එක![]()
මම අවුරුදු 3කට විතර කලින් පුංචිබොරැල්ලෙ විමලධර්ම එකෙන් ගත්තා කැෂියෝ කැල්කියුලේටර් වොච් එකක්. එතන තිබුනා ෆෝන් නම්බර් සේව් කරන ඒවත්. කැල් එක තියෙන එක 5000ක් උනා. ෆෝන්බුක් තියෙන එක ඊට වඩා ගණන්මතක විදියට. ඔය Q&Q එක නම් අවුරුදු ගානකින් දැක්කෙ නෑ
![]()
Casio CA56
මේකක් ගත්ත විමලධර්ම එකෙන්. හැබැයි අර වල බිල්ඩ් කොලිටි එක නෑ. චයිනීස් ගතිය දැනෙනවා. හැබයි පාවිච්චියට කිසි අවුලක් නෑ
wimadarma eke tibbe nadda?? math baluwa nugegoda post office eka gawa eken
![]()
Casio CA56
මේකක් ගත්ත විමලධර්ම එකෙන්. හැබැයි අර වල බිල්ඩ් කොලිටි එක නෑ. චයිනීස් ගතිය දැනෙනවා. හැබයි පාවිච්චියට කිසි අවුලක් නෑ

Casio DBC-32,මේක නම් කොලිටි එකට හදල තියෙනව,දැන් ඉන්න පොඩි එවුන් බලනව ඇති මොකක්ද මේ ගැජට් එක කියල![]()

Casio DBC-32,මේක නම් කොලිටි එකට හදල තියෙනව,දැන් ඉන්න පොඩි එවුන් බලනව ඇති මොකක්ද මේ ගැජට් එක කියල![]()
Uba kyanne machan world map watch eka neda??
![]()
අඳුරන අයියා කෙනෙක් ගාව මේකක් තිබා ඒ දවස් වල. රටින් හම්බවුන එකක්. Back to the future ෆිල්ම් එකේ Marty ගාව තියෙන්නෙ මේ ඔරලෝසුවක්. ඒ කාලෙ පිස්සුවක් තමා
දැන් පොඩි එවුන් සිස්සත්වෙ කරල ඉවරවෙනකොටම ෆෝන් එක අතේ![]()

දැන් මොබයිල් ෆෝන් එකේ කැල්කියුලේටර් එකක් තියෙන නිසා මේවගෙන් වැඩක් නෑ,ඉස්සර එහෙමත් කෙනෙක් ලඟ තමා කැල්කියුලේටර් වොච් එකක් තිබ්බෙ..දැන් ඉන්න පොඩි එවුන් සිස්සත්වෙ කාලෙ ඉඳන්ම ෆෝන් ලෙවකන එක තමා කරන්නෙ.![]()
මං ගත්ත එක අවුරුදු තුනක් විතර පාව්ච්චි කලා, ළඟදි නැති වුනා. මරු බාන්ඩෙ බන්.![]()
ළඟදිම casio digital watch එකක් ගන්න ඕන
Casio digital watch නම් models ගොඩක් තියෙනව අලුත් ඒව,කැල්කියුලේටර්,ඩේටා බෑන්ක් ඒවනම් එනව දැන් අඩුයි,මෙහේ නම් ඇත්තෙම නෑ.

phone nam kamak na kiyamuko smartwatch awilla nisa issara watch ekata tibba tana nathi wela ban. hoda watch ekak hoyanna amarui dan. nattam branded ekakma loku ganak deela ganna ona

බලමුකො ටිකක් හොයලා
මං ආස අර vintage 80s ලුක් එක තියෙන කැල් නැත්නම් ඩේටබෑන්ක් එකකට
ට්රයි කරොත් එකක් හොයාගන්ඩ පුලුවන් වෙයි!ඒ උනාට හොඳ බ්රෑන්ඩඩ් වොච් වලට තාම තැන තියෙනව මචං.![]()