වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

SithumB

Member
Dec 23, 2018
365
20
0
වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

මට දැන් වයස 30 ක් බං. ගෙයක්, කාර් එකක්, හොද රස්සාවක් තුනම තියෙනවා. මගෙ බදින්න අදහසක් නෑ ඒ උනාට. මොකටද නිකන් වයසට ගියාම තනි වේවි කියන බයට වගකීම් ගොඩකුයි, බැදීම් ගොඩකුයි එකතු කරගෙන තවත් සංසාරෙ දික් කරගන්නෙ.

ඒ උනාට අපෙ අම්මගෙ පැත්තෙ නෑයෝ ගෑණුන් ටයි (තාත්තගෙ නෑයො = වේයො. උන්ව හලලා තියෙන්නෙ අපි) , උන්ගෙ ගෙවල් ගාව අසල්වාසී මාව දන්න ගෑණුන්ටයි, අම්මගෙ යාලුවොන්ටයි, අපෙ ගෙවල් වටේ පිටේ ඉන්න උන්ටයි මාව බන්දන්න පුදුම කැසිල්ලක්නෙ බං තියෙන්නෙ. කොහෙදි හරි දැකලා කතාවට වැටුනොත්,
පුතා වයසත් හරි නේද?
බදින්නෙ නැද්ද ලගදි?
තවම ගෑණු ලමයෙක් නැද්ද?
මම දන්න හොද ලමයි ඉන්නවා කතා කරවන්නද?
බදින්න කෙනෙක් හොයලා දෙන්නද?
මල කරුමයක් බං වෙලා තියෙන්නෙ.

ඒ අස්සෙ ඉස්කෝලෙ ලොකි උනුයි පොඩි උනුයි හම්බුනාම හරි යාලුවෝ හම්බුනාම මචං උඹ බදින්නෙ නැද්ද අහනව. මල කරුමයක් වෙලා මේක දැන්.:angry::angry:
 
Last edited:

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,093
    1
    28,608
    113
    බදින නොබදින එක තනිකර උබේ තීරණයක් මචං. අනිත් උන්ට ඕන බම්බුවක් කරගන්න කියල උබ උබේ මතේ ඉදපන්. මොකෝ උන් මොනව කිව්වත් අපේ ඇගේ ගෑවෙනව කියලයැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    okoma cycle ekata ahuwela inne.cycle eken pita ekek dekoth unta pissu wage.cycle ekata adinnama tamai balanne.mokada un wath danne ne unge destination eka.lankawe innawanan e kanin ara mae kanin pita karapan.99% inne buru hettha
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    බදින නොබදින එක තනිකර උබේ තීරණයක් මචං. අනිත් උන්ට ඕන බම්බුවක් කරගන්න කියල උබ උබේ මතේ ඉදපන්. මොකෝ උන් මොනව කිව්වත් අපේ ඇගේ ගෑවෙනව කියලයැ.

    නෑ බං පාටියකට ගියත් කණක් ඇහිලා ඉන්න නෑනෙ බං. හැම උත්තමීම එනවා රෙද්දත් උස්සන් කවද්ද වෙඩිම අහන් :rolleyes::angry:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    okoma cycle ekata ahuwela inne.cycle eken pita ekek dekoth unta pissu wage.cycle ekata adinnama tamai balanne.mokada un wath danne ne unge destination eka.lankawe innawanan e kanin ara mae kanin pita karapan.99% inne buru hettha

    ඔව්. බදිනවා කියන්නෙ නිකන් බිස්නස් එකක් දෙන්නෙක් ඇග්‍රිමන්ට් ගහලා කරන. ළමයි හදාගෙන උන්ව ලොකු වෙනකන් දුක් විදිනවා. මොකටද? මේ වයසට ගියාම තනි වෙන එක නවත්තගන්න.

    මගෙ බැදපු ගොඩක් යාලුවෝ දැන් ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. උන්ට ලයිෆ් එකක් නෑ දැන්. :angry:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    umba 30 wela
    thama single kiyana eka umbe reply welia
    penawa ban. appoo umbanam
    badinn epa bn

    උඹ කියපු එක මට නොතේරුනා නෙමෙයි බං. මට කලින් කෙල්ලො 3 ක් ඉදලා තියෙනවා. නමුත් අපි බැදීම් ඇති කරගෙන ලයිෆ් එක කම්ප්ලිකේට් කරගෙන දුක් විදලා මැරිලා යනවා. තව තවත් සංසාරෙ දික් වෙනවා.

    මම ප්ලේ බෝයි කෙනෙක් නොවෙමි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    okoma cycle ekata ahuwela inne.cycle eken pita ekek dekoth unta pissu wage.cycle ekata adinnama tamai balanne.mokada un wath danne ne unge destination eka.lankawe innawanan e kanin ara mae kanin pita karapan.99% inne buru hettha

    so true

    • igena gannawa
    • rassawak karanawa
    • geyak hadanawa
    • kasadayak badinawa
    • lamayek hadanawa
    • lamaya balagannawa
    • porata ugannanawa
    • pora bandala denawa
    • porage lamai balanawa
    • marila yanawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    ඔව්. බදිනවා කියන්නෙ නිකන් බිස්නස් එකක් දෙන්නෙක් ඇග්‍රිමන්ට් ගහලා කරන. ළමයි හදාගෙන උන්ව ලොකු වෙනකන් දුක් විදිනවා. මොකටද? මේ වයසට ගියාම තනි වෙන එක නවත්තගන්න.

    මගෙ බැදපු ගොඩක් යාලුවෝ දැන් ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. උන්ට ලයිෆ් එකක් නෑ දැන්. :angry:

    anith unge ewa gena hitanna epa uba hitha kemathi deyak karapan.party yana eka adu karapan e wage ahana unge.bedala lamai nethuwa hitiyoth wate ungen oita wada dewal ahaganna wenawa.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    so true

    • igena gannawa
    • rassawak karanawa
    • geyak hadanawa
    • kasadayak badinawa
    • lamayek hadanawa
    • lamaya balagannawa
    • porata ugannanawa
    • pora bandala denawa
    • porage lamai balanawa
    • marila yanawa

    ඊටපස්සෙ ආයේ ඉපදෙනව එකම සයිකල් එක රිපීටින්.
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    anith unge ewa gena hitanna epa uba hitha kemathi deyak karapan.party yana eka adu karapan e wage ahana unge.bedala lamai nethuwa hitiyoth wate ungen oita wada dewal ahaganna wenawa.

    ඊයේ ගෙදරට තව ගෑණියෙක් කෝල් කරලා ව්පෙිස්තර අහන්නත් එක්ක අම්මගෙන් අහලා පුතාට බදින්න කෙනෙක් තවම නැද්ද මම හොයලා දෙන්නද කියලා? ඒට පස්සෙ අම්මත් පටන් ගන්නවා චුරු චුරුව

    මීට කලින් ඒකිගෙ දුවව දෙපාරක් මට කතා කලා. :angry: පස්සෙ ඒකි බැන්දා වෙන එකෙක්ව මේ ලගකදි.

    දුව බැන්දනන් පැත්තකට වෙලා පාඩුවෙ හිටපන්කෝ. ඒත් නෑ. :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    badinne nethuwa 45 wage pennama hena depression ekak gahanawalu.eka e kaleta ena mentality ekak.mokada lankawe 45 wela single nan 1 wasare podi ekekwath ubawa ganan ganne nethi place ekakata enawa.hithana taram lesi ne office ekaka inna ekath.ube lokuma prashne lamai hadana ekanan lamai hadanne nethuwa idapan.but bedapan kellekwa onenan lamai hadanne nethuwa.badinneth nattan sahena society pressure ekakata ready wela hitapan.ubawa balla mark ekata danawa kohe giyath.ewata mind eka hadagena inna wenawa.
     
    :(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    ඊයේ ගෙදරට තව ගෑණියෙක් කෝල් කරලා ව්පෙිස්තර අහන්නත් එක්ක අම්මගෙන් අහලා පුතාට බදින්න කෙනෙක් තවම නැද්ද මම හොයලා දෙන්නද කියලා? ඒට පස්සෙ අම්මත් පටන් ගන්නවා චුරු චුරුව

    මීට කලින් ඒකිගෙ දුවව දෙපාරක් මට කතා කලා. :angry: පස්සෙ ඒකි බැන්දා වෙන එකෙක්ව මේ ලගකදි.

    දුව බැන්දනන් පැත්තකට වෙලා පාඩුවෙ හිටපන්කෝ. ඒත් නෑ. :angry:

    oya hadanne compare karanna.ube details gattata passe duwawa dunne ubata wada hoda ekektada nedda kiyala check karanna tamai oya.ube details chora nan balala self satisfaction ekak ganna
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    oya hadanne compare karanna.ube details gattata passe duwawa dunne ubata wada hoda ekektada nedda kiyala check karanna tamai oya.ube details chora nan balala self satisfaction ekak ganna

    මුන්ට මොලේ හොද නැද්ද බං සිරාවට:angry: මට උඹ කියනකන් ඔහොම එකක් ඔලුවට ආවෙ නෑ කියපන්කො.