කරදරයක්

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    lawyer karayath guu baya wela hitiye.u gaawa cctv mukuth na ban.anik eka ewele u hitiyeth naa.unge assistant hitiye.uta dunna sallith api bohoma amaruwen illagaththe.thawa tiken u ekath tiya gannawa.
    mona sellam dannath policiye ewunta kuttiya denna one ban ethakota thama un wada karanne
    dewala walanam giye naa ban.

    yako assistant da oppu check kare :rolleyes:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    yako assistant da oppu check kare :rolleyes:


    අඩෝ මගේ thread එකක් කවුද bump කරලා. නෑ assistant නෙමේ ඔප්පු බැලුවේ . අපි කෙනෙක්ට කියලා land registry එකේ බැලෙව්වේ . ඒවුනාට හොර identity card නිසා තමා වැඩේ කෙල උනේ .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    moko une hora ahu unada


    නෑ බන් . හොරු වගයක් හම්බවෙලා ඉන්නවා කියලා අර අදුනාගැනීමේ පෙරෙට්ටුවක් බලන්න ගියා . උ හිටියේ නෑ .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ammo meken godak deval igenagatta


    ඉඩම් ගන්නවානම් ඔන්න බලන්න ඕනේ දේවල් . අය්ති එකාගේ ෆොටෝ එකක් ඔප්පුවේ හරි කොහේ හරි අලවන්න ඕනේ කියලා නීතියක් ගේන්න ඕනේ .
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපේ නෑයෙකුටත් ඔය වෑඩේම වුනා. මාකොල සභාව පාරේ තියෙනවා ලොකු ඉඩමක් කෑලි කරලා විකුණපු. පර්චස් දහයක් ලක්ෂ 30 ට විතර යන කාලේ මුන්ට සෙට් වෙලා 25 කට. කෑලී තුනක් තියෙනවා කියලා අපිටත් කිව්වා. අපි සෙට් වුනේම නෑ මොකද ඔය හරියේ ඒ ගානට දෙන්න හේතුවක් නෑති හින්දා. මේ බුවත් හොදට ලෝයර් කෙනෙක්ට කියලා චෙක් කරවලා එහෙම ගත්තේ. කොහොම ටික දවසකින් ඈත්ත අයිතිකාරයා ආවා. අර හෑදුනුම්පත් බොරු එකක්. ඒ කියන්නේ නමේ එක අකුරක් පොඩ්ඩක් වෙනස්ලු. ඊ ලගට ඈඩ්‍රස් එකත් වෙනස් කතාවක් කිව්වේ. හොයන් ගියහම එහෙම ගෙයක් නෑලු. පොලිසියට පෑමිනිල්ල බාර දෙන්නත් මාර අමාරු වුනා. කොහොම හරි ඔප්පුවත් රෙජිස්ටර් වෙලා ආවා කියලා තමා කිව්වේ ඔය අතර. අන්තිමට බ්‍රෝකර් බබා වුනා පොලිසිය බබා වුනා. අපේ එකා අනාත වුනා.



    කොහොම හරි හොරුන්ගේ කරුමේ කියන්නේ ඔතන ඉඩම් අරන් අනාත වෙච්ච සෙට් එකේ කෑරලිකාර පක්ෂෙක පොරකුත් ඉදලා. උන් බලන් ඉදලා තියෙනවා පොලිසිය වෑඩේ ගොඩ දායිද කියලා. එහෙම වෙන්නේ නෑති තෑන උන් වෑඩේට බෑහෑලා හොරු ටික ඈල්ලුවා. මහ මොලකරුට පවුල් පහක් ලු. හම්බකරපු සල්ලු ඉවරයිලු වියදම් කරලා. අපේ එවුන්ට සල්ලි නම් හම්බ වුනේ නෑ. පොලිසිය ගෑන කියලා වෑඩක් නෑ
     
    • Sad
    Reactions: aneasarayana